බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නිදාගද්දි ෆෑන් දාන එපෝ:no:...

    මං නම් වතුර බේසම් දෙකක් විතර කාමරෙන් තියනවා රෑට..... ෆෑන් එක තරම්ම නොවුනත් රස්නෙ ටිකක් කන්ට්‍රෝල් වෙනවා....

    :oo::oo: ජල වාශ්ප ප්‍රමානේ වැඩි වෙන එකෙන් කූල් වෙන්න කිසිම සහනයක් වෙන්නේ නෑ බං.... ජල වාශ්ප ප්‍රමානේ අඩු වෙන්නයි ඕනී.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර මඩ ත්‍රෙඩ් එක දැම්මේ මූද මංදා රත්නෙ මාමේ:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:...


    දැනුයි මීටර් උනේ..
    රංගු...
    ඇත්ත කියපන්....
    උඹ නේ දැම්මේ

    :baffled:

    :oo::oo: කියන්න බෑ.... මුගේ පෙර වැරදි මම දන්නවනේ..... :angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes::rolleyes: චොප්පෙ අයියාගේ ෆේක් එක මාට්ටු :P
    මොන ෆේක් ද බන්..මගේ ෆේක් ගැන දන්නේ බස් රත්නේ විතරයි මන් හිතන්නේ..
    ඒකත් ෆේක් නෙවෙයි බන් මගේ ෆුල් නේම් එකෙන් හදපු එකක්..ඒක මීට වඩා පරනයි:rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: ජල වාශ්ප ප්‍රමානේ වැඩි වෙන එකෙන් කූල් වෙන්න කිසිම සහනයක් වෙන්නේ නෑ බං.... ජල වාශ්ප ප්‍රමානේ අඩු වෙන්නයි ඕනී.... :yes:



    කුල් නැති උනාට නිදාගන්න පුළුවන් තරමට රස්නෙ අඩුවෙනවා මටනම් :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොන ෆේක් ද බන්..මගේ ෆේක් ගැන දන්නේ බස් රත්නේ විතරයි මන් හිතන්නේ..
    ඒකත් ෆේක් නෙවෙයි බන් මගේ ෆුල් නේම් එකෙන් හදපු එකක්..ඒක මීට වඩා පරනයි:rolleyes:


    :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම කැෆුනා එහෙනම්!!!
    ජය වේවා තෝන්තු කොකටුවෝ ඔක්කොටම..


    11.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo: කොල්ලා කියලා නේද ඩෝ ලියන්න ගියේ...... මොනවා උනත් කොල්ලොම තමා තොට නම්..... අනේ මන්දා..... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..... :dull::baffled:
    මම එතන හොදට බලල ටයිප් කරේ ඒක..පොඩ්ඩ වැරදුනා නම් ඉවරයි නෙහ් මන්:rofl:
    :P:P ත්‍රෙඩ් එකක් දාපන් සහෝ..... ලොකු උදව්වක් ඒක..... ලැප් දෙකක් විකුණගත්තා ඒ ත්‍රෙඩ් එකේ පිහිටෙන්..... ඩෙල්..... :D
    ලොල්..මට මතකයි..ඉස්සරත් අර ගිනි නරියෙක් ඔය වගේ ට්‍රෙඩ් එකක් දාල ඔයාට හොදට බිස්නස් එක සෙට් උනා නෙහ්:P
    :oo: උඹ බිව්වට වැඩක් නෑ.... බයිට් එක කොහොම ගන්න ඇත්ද මතක් වෙනකොට.... ඔය බීම පව් කියලා හිතෙනවා.....!! :dull::baffled:
    ලොල්..ඒ පාටි එක ඉවර වෙලා මන් ඒක ගැහුවේ...
    කට්ටියට ජෙල නෙහ් ඒක දැකලා:P
    :rofl: හෆ්ෆට මෙන්න මට කලින්ම ලිදට දාලනේ උඹලා දෙන්නා ගල් රංගුවව..... :P
    :sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිඹුල් අංකල් 2016 එළකිරි අවුරුදු කුමාරයා වෙන සීන් එකක් තියෙන්නේ මේ සැරේ.....

    හොර අයිඩෙන්ටියක් හදල නාඹර වයසක් දාමු :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1735275

    ඔන්න මාත් යෝජනා කරා
    ආතල් එකක් ගන්න මරු ස්පොට් එක