ahh matanam balanna godak aawa thiyenawaa ban PABX ake aul thama enne..kisima ekakata agreementsign karanne ne ban ape bosamata bn database wagayak balanna thiyanawa. echcharai ithin karanna thiyenne. ita passe mokuth na. ohe innawa.

ahh matanam balanna godak aawa thiyenawaa ban PABX ake aul thama enne..kisima ekakata agreementsign karanne ne ban ape bosamata bn database wagayak balanna thiyanawa. echcharai ithin karanna thiyenne. ita passe mokuth na. ohe innawa.

මාමි බැහැලා ඇති නේ. එයාර් පොර්ට් එකේ ඉඳන්ම අතගාමින් මිරිකමින් උද්දීපනය කර කර යනවා ඇති....![]()

ahh matanam balanna godak aawa thiyenawaa ban PABX ake aul thama enne..kisima ekakata agreementsign karanne ne ban ape bosa![]()
නිදාගද්දි ෆෑන් දාන එපෝ...
මං නම් වතුර බේසම් දෙකක් විතර කාමරෙන් තියනවා රෑට..... ෆෑන් එක තරම්ම නොවුනත් රස්නෙ ටිකක් කන්ට්‍රෝල් වෙනවා....

ජල වාශ්ප ප්‍රමානේ වැඩි වෙන එකෙන් කූල් වෙන්න කිසිම සහනයක් වෙන්නේ නෑ බං.... ජල වාශ්ප ප්‍රමානේ අඩු වෙන්නයි ඕනී.... 
අර මඩ ත්‍රෙඩ් එක දැම්මේ මූද මංදා රත්නෙ මාමේ...
දැනුයි මීටර් උනේ..
රංගු...
ඇත්ත කියපන්....
උඹ නේ දැම්මේ
![]()

කියන්න බෑ.... මුගේ පෙර වැරදි මම දන්නවනේ..... 

මොන ෆේක් ද බන්..මගේ ෆේක් ගැන දන්නේ බස් රත්නේ විතරයි මන් හිතන්නේ..චොප්පෙ අයියාගේ ෆේක් එක මාට්ටු
![]()

ජල වාශ්ප ප්‍රමානේ වැඩි වෙන එකෙන් කූල් වෙන්න කිසිම සහනයක් වෙන්නේ නෑ බං.... ජල වාශ්ප ප්‍රමානේ අඩු වෙන්නයි ඕනී....
![]()

කන්ෆෝම් කරන්නේ කවද්ද උබme saturday hawasa ready pita hitapan

මොන ෆේක් ද බන්..මගේ ෆේක් ගැන දන්නේ බස් රත්නේ විතරයි මන් හිතන්නේ..
ඒකත් ෆේක් නෙවෙයි බන් මගේ ෆුල් නේම් එකෙන් හදපු එකක්..ඒක මීට වඩා පරනයි![]()

උඹ බිව්වට වැඩක් නෑ.... බයිට් එක කොහොම ගන්න ඇත්ද මතක් වෙනකොට.... ඔය බීම පව් කියලා හිතෙනවා.....!!
![]()




මටනම් අවුලක් නෑ බන්ඕක අවුලක් නැද්ද මාමේ...
මං අර කතාවක් දැම්මේ වෙඩිමකට ගිහින් සිහි විකල් වෙන්න වැදුනු...ඒකෙ තිබ්බෙ ඕව තමයි![]()
මම එතන හොදට බලල ටයිප් කරේ ඒක..පොඩ්ඩ වැරදුනා නම් ඉවරයි නෙහ් මන්කොල්ලා කියලා නේද ඩෝ ලියන්න ගියේ...... මොනවා උනත් කොල්ලොම තමා තොට නම්..... අනේ මන්දා..... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.....
![]()

ලොල්..මට මතකයි..ඉස්සරත් අර ගිනි නරියෙක් ඔය වගේ ට්‍රෙඩ් එකක් දාල ඔයාට හොදට බිස්නස් එක සෙට් උනා නෙහ්ත්රෙඩ් එකක් දාපන් සහෝ..... ලොකු උදව්වක් ඒක..... ලැප් දෙකක් විකුණගත්තා ඒ ත්‍රෙඩ් එකේ පිහිටෙන්..... ඩෙල්.....
![]()

ලොල්..ඒ පාටි එක ඉවර වෙලා මන් ඒක ගැහුවේ...උඹ බිව්වට වැඩක් නෑ.... බයිට් එක කොහොම ගන්න ඇත්ද මතක් වෙනකොට.... ඔය බීම පව් කියලා හිතෙනවා.....!!
![]()

හෆ්ෆට මෙන්න මට කලින්ම ලිදට දාලනේ උඹලා දෙන්නා ගල් රංගුවව.....
![]()


කිඹුල් අංකල් 2016 එළකිරි අවුරුදු කුමාරයා වෙන සීන් එකක් තියෙන්නේ මේ සැරේ.....
හොර අයිඩෙන්ටියක් හදල නාඹර වයසක් දාමු
http://www.elakiri.com/forum/showthread.php?t=1735275