RMV වාහන අදායම් බලපත්රය Renew Help
අයිත පාරක් වාහන කෙස් එකක්
ගත්ත වාහනේ Southern province නිසා අලුත් western හදන්න මාර්තු 16 දුන්නා..අයියා වැඩේ නලා One day service විදයට දාලා නැහැ දවසම එතන ඉන්න වෙනවා කියලා එකෙක් කියාපු නිසා
තාමත් පොත ආවේත් නැහැ...ප්ලේට් එක ගන්න ගියාම එකත් නැහැ
අද කෝල් කරාම කියනවා මාස 02-03 එන්න යාවි කියලා

දැන් මේ April 21 වාහනේ අදායම් බලපත්රය ඉවර වෙනවා
දැන් මාස 02-03 වාහනේ ගෙදර තියා ගන්න වෙන්නේ

කොහොමද දැන් මචන් වාහනේ අදායම් බලපත්රය Renew කර ගන්නේ
පරණ පොතේ කොපි එකක් තියෙනවා..16 වෙනිදා RMV එකක් බැදපු රිසිට් එක තියෙනවා...
දන්නේ නැත්නම් බම්ප් කරලා සප් එකක් දෙන්න

Last edited: