RMB වාහන අදායම් බලපත්‍රය Renew Help

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
RMV වාහන අදායම් බලපත්‍රය Renew Help

අයිත පාරක් වාහන කෙස් එකක් :baffled:

ගත්ත වාහනේ Southern province නිසා අලුත් western හදන්න මාර්තු 16 දුන්නා..අයියා වැඩේ නලා One day service විදයට දාලා නැහැ දවසම එතන ඉන්න වෙනවා කියලා එකෙක් කියාපු නිසා :dull:

තාමත් පොත ආවේත් නැහැ...ප්ලේට් එක ගන්න ගියාම එකත් නැහැ

අද කෝල් කරාම කියනවා මාස 02-03 එන්න යාවි කියලා :angry::angry:

දැන් මේ April 21 වාහනේ අදායම් බලපත්‍රය ඉවර වෙනවා :(

දැන් මාස 02-03 වාහනේ ගෙදර තියා ගන්න වෙන්නේ :(:(

කොහොමද දැන් මචන් වාහනේ අදායම් බලපත්‍රය Renew කර ගන්නේ :D

පරණ පොතේ කොපි එකක් තියෙනවා..16 වෙනිදා RMV එකක් බැදපු රිසිට් එක තියෙනවා...

දන්නේ නැත්නම් බම්ප් කරලා සප් එකක් දෙන්න :yes:
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    call 1919 they will give you a RMV contact No then you can resolve your issue.

    ** and its RMV not RMB
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    call 1919 they will give you a RMV contact No then you can resolve your issue.

    ** and its RMV not RMB

    පුදුම කට්ටක් කළා ඕකට කෝල් කරා..මාස 03ක් යනවා කිව්වා..කරන්න දෙයක් නැහැ කිව්වා :( :(

    RMV :rofl::rofl: correct කරා මචන්..අද දන්නේ :D
     
    Last edited:

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    උබ පරන එකාගෙ නමට licence එක renew කරපන්. උබේ නමට හෑර උනාම ලබන අවුරුද්ද උබේ නමට ගනින්.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ පරන එකාගෙ නමට licence එක renew කරපන්. උබේ නමට හෑර උනාම ලබන අවුරුද්ද උබේ නමට ගනින්.

    මචන් පොතේ ඔරිගීනල් කොපි එක RMV එකෙන් ගත්තනේ..ෆොටෝ කොපි එක අරන් ගියොත් පුලුවන්ද :baffled:

    නැත්නම් කලින් වාහනේ තිබ්බ කෙනා අරන් ගියොත් පුලුවන්ද ;)
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මචන් පොතේ ඔරිගීනල් කොපි එක RMV එකෙන් ගත්තනේ..ෆොටෝ කොපි එක අරන් ගියොත් පුලුවන්ද :baffled:

    නැත්නම් කලින් වාහනේ තිබ්බ කෙනා අරන් ගියොත් පුලුවන්ද ;)

    online ganin
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    go to RMV request CMT 11 papers for revenue licence or also called MTA 11 papers

    එල එල මෙහෙම කරන්නම්..

    මචන් තව කෙස් එකක් තියෙනවා...දුම් පර්ක්ෂාව April 17 ඉවරයි...

    දැන් තියෙන පරණ නමබ්ර් එකට දුම් පරික්ෂාව කරොත් අදායම් බලපත්රේ renew කරන කොට අලුත් එකට change වෙලා නම් කෙස් එකක් යනවද?

    අයිත අලුතෙන් දුම් පරිස්කව කරන්න වෙනවද වාහනේ ප්ලේට් එක වෙනස් උනොත් SP to WP :rolleyes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දුම් පරික්ෂාව වලංගු වෙන්නේ වාහනේ නමබ්ර් ප්ලේට් එකටද?

    SP =>WP වලට මාරු උනොත් ආයිමත් දුම් පරික්ෂාව කරන්න ඕනද :rolleyes: