කිඹුල් අංකල් 2016 එළකිරි අවුරුදු කුමාරයා වෙන සීන් එකක් තියෙන්නේ මේ සැරේ.....
හොර අයිඩෙන්ටියක් හදල නාඹර වයසක් දාමු
http://www.elakiri.com/forum/showthread.php?t=1735275
pera dinaye kumakda pawichchi kaleගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..
සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..
![]()
එපමණයිද මාමේ...
සැහ්..පෙරා හිටිය නම් ළිඳක් හාරන්න තිබ්බා![]()
GOK kola sudu kodi seen da ban... ?ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..
සැ - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..

කවුද දන්නෙ නෑ නේහ්? අපෙත් සිල් බිදෙනවයි කිව්වෙ මම වෙන්න ඇති නේහ්?

ඔව්වා ඉතින් ඉරිසියාවට කියන කතා නෙව? ගනන් ගන්න නාකයි.

රැට හොටලෙම ඉන්න ඔනෙ අවිදින්න එහෙම එලියට යනව නෙවෙ!

ලොල්
මන් ආසයි ඉතියෝපියන් එකෙක් මැරි කරන්න

බෙම්මුල්ලේ ඉඳලා එල්ලුන විටදී
ඈ ට්රේන් එකට නැගගත්තා යාගොඩදී
ඈ මා අසලම හිටගත්තා රාගමදී
ඈ කෝච්චියෙන් බැහැල ගියා වනවාසලදී![]()

මොකුත් කියන්නෑනෑනෑ මයි..
තීරණය අනිත් එවුන්ට බාරයි
huta sira seen eka moko ban wela thiyenneඒක තමා අද උදේ පාන්දර ටිපර් එකක් ඇනගෙන තියෙන්නේ කෝච්චියක වනවාසලදී..![]()

හෙට සිට ලොවෙත් ඇවිදිමි.වෙන මුකුත් තොපිට කියන්නෑ. ගල් ගිල්ලා සේ ඉන්නවා.
ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..
සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..

හෙට සිට ලොවෙත් කමි.![]()