බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
    ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..

    සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල් අංකල් 2016 එළකිරි අවුරුදු කුමාරයා වෙන සීන් එකක් තියෙන්නේ මේ සැරේ.....

    හොර අයිඩෙන්ටියක් හදල නාඹර වයසක් දාමු :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1735275

    දත් මාමිට ජය වේවා!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
    ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..

    සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..
    pera dinaye kumakda pawichchi kale
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif

    එපමණයිද මාමේ:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:...

    සැහ්..පෙරා හිටිය නම් ළිඳක් හාරන්න තිබ්බා:rofl:

    අයි හෑව් පෲෆ්ස්.... හාරමු හාරමු. හිටපං..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
    ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..

    සැ - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..
    GOK kola sudu kodi seen da ban... ?:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්වා ඉතින් ඉරිසියාවට කියන කතා නෙව? ගනන් ගන්න නාකයි.

    ඒ කියන්නේ උද්දීපනේ කර කර ගිහින් තියෙන්නේ... නැත්තම් මට ඕකට අමතන්නේ ඔහොම නෙමෙයි නේහ්.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෙම්මුල්ලේ ඉඳලා එල්ලුන විටදී
    ඈ ට්‍රේන් එකට නැගගත්තා යාගොඩදී
    ඈ මා අසලම හිටගත්තා රාගමදී
    ඈ කෝච්චියෙන් බැහැල ගියා වනවාසලදී
    9.gif

    ඒක තමා අද උදේ පාන්දර ටිපර් එකක් ඇනගෙන තියෙන්නේ කෝච්චියක වනවාසලදී.. :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled:

    මොකුත් කියන්නෑනෑනෑ මයි..
    තීරණය අනිත් එවුන්ට බාරයි

    මාත් දැක්කේ ගමන්ම හිතුවා මේකට මුකුත් නොකිය ඉන්න මු විහින් ලිදේ වැටෙන්න පුදුම අමාරුවකින් පෙලෙන අසරණ කොල්ලේක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
    ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..

    සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..

    නිදි මැරුවද :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට සිට ලොවෙත් කමි.:P:P

    කොහොමද බිලිබි පොකුරු පොකුරු හදන් ඇවිත් ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙලා ඔපරේට් කරනකොට. අර එකෙක්ට (ඔව් ඔව් ඌ තමා. අර හෙනනන... උස එකා) උනා වගේ...

    ඒ ඔක්කොමත් කමක් නෑ කියමු. මේකෙ ඉන්න බෝක්කු කටවල් වලින් කියන කථා අහගෙන ඉන්නකොට කොහොමද සැප? :baffled: