බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මු නං කුණු ඉන්දියන් ගොබිලෙක් කියලා හිතලා වයිශ්‍යවෝ සෙට් නොවේවා කියා එක හිතින් පතමු කට්ටියම මෝරා මාමිට පින් පිණිස........................

    කැත කට් එක.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් එහේ ඉන්න ගොඩක් උන් එහෙමයි..
    මාත් රැවටුනා සැරයක්.:sorry:
    ආසවට බලන් හිටියා..:baffled:.පස්සේ බොසා කිවුවේ ඒ කෙල්ලෙක් නෙවෙයි කියලා:(

    ඒ කියන්නේ බොසා එක්ක ඔයා එහෙත්??? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හීල කෑම ඇරඹේ!

    මම හිතුවේ අර බස් ලබ්බා විතරයි කියල හීල කන්නේ. දැන් බැලුවා ම මූ අරූ ට එහා නේහ්!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චොප්පෙ දැන් ද මෙහේ එන්න හදන්නේ?
    පෙරහැර ගිහින් බබා හම්බ වෙලා ඉවරයි නේහ් ඉතිං.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GOK kola sudu kodi seen da ban... ?:(

    :(
    දන්නෑ.. ඔක්කොමත් හ්අරි. අර නාකි සෙරෙප්පුවට කලින් මලොත් නම් වසලා හමාරයි.. ඌට මම නාකියා නාකියා කියලා මම උට කලින් කජ්ජ ගැහුවොත් මාව ලිඳේ දායි ඕයි මේකේ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙට සිට ලොවෙත් කමි.:P:P



    මේ "කමි" කියන වචනෙ "ක" අකුරට කලින් පාපිල්ලක් යෙදූ මොකක් හරි අකුරක් එන්න ඕනෙ නේද :rolleyes:

    හෙට සිට ලොවෙත් _කමි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද්ද මේ අලුත් හී..හී..හී....™ එක..? :eek:

    උඹ මේකේ ඉන්න අනිත් නාකියා මාමේ.. ටිකක් වෙලා යනවා ක්ලික් වෙන්න. දැං වයසනේ.. පරන පෝස්ට් කියෝලා බලපං :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මේකේ ඉන්න අනිත් නාකියා මාමේ.. ටිකක් වෙලා යනවා ක්ලික් වෙන්න. දැං වයසනේ.. පරන පෝස්ට් කියෝලා බලපං :baffled:

    උඹලා මේක අනුභව කරලා තියෙන හැටියට ආපහු පරණ පෝස්ට් බලන්න කම්මැලියි... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හීල කෑම ඇරඹේ!

    මම හිතුවේ අර බස් ලබ්බා විතරයි කියල හීල කන්නේ. දැන් බැලුවා ම මූ අරූ ට එහා නේහ්!

    දවසක් හීල නොකා තිබ්බොත් මේකේ උන් කලින් දවස් මාව පුක්ෂනය කරලා මුඛීය සංසර්ගයෙත් බලෙන් යෙදිලා තියෙයි මගේ.. :baffled: