windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    2.gif
    2.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මගේ ලුමියා 925 එකේ ස්පයිඩර් මෑන් තීම් එක ඉන්සටොල් උනා..:baffled::baffled::baffled::baffled: ඩිස්පේලේ එකයි ටච් එකයි ලෙසටම වැඩ.:rolleyes::rolleyes::rolleyes: මේකේ් ෆරන්ට් ග්ලාස් එක විතරක් දාගන්න තැනක් කියහල්ලකෝ. ග්ලාස් එකයි ටච් එකයි ඩිස්පේලේ එකයි තුනම එකටලු එන්නේ රෙද්ද. 8000 ලු බන්. ග්ලාස් එක විතරක් දා ගන්න තැනක් දන්න එකෙක් කියහල්ලකෝ..

    එහෙම බෑ බන්.
    සෙට් එකම දාගන්න ඕන.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද දැම්මේ කියලා අපිටත් කියපන්කො ඉතින්
    :confused::confused::confused::confused:
    හරිම සිම්පල් මචං
    ඌ කෙලින්ම ගත්තෙ බන් ස්ට්‍රෝ එකෙන් කියහන් කො
    මටත් හිතාගන්න බැහැ
    මම ඕක අනිත් එකට දාන්න කාපු කට්ටක්
    මූ දැම්ම කියහන් කො
    දාලා රී ස්ටාර්ට් කරා ෆෝන් එක එච්චරයි
    මෙන්න බබා වගේ වැඩ :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ දෙනවා මරු ඇප් එකක් ශෝර්ට් විඩියෝ හදන්න පුලුවන්.
    බාගන්ඩෝ කට්ටියම.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරිම සිම්පල් මචං
    ඌ කෙලින්ම ගත්තෙ බන් ස්ට්‍රෝ එකෙන් කියහන් කො
    මටත් හිතාගන්න බැහැ
    මම ඕක අනිත් එකට දාන්න කාපු කට්ටක්
    මූ දැම්ම කියහන් කො
    දාලා රී ස්ටාර්ට් කරා ෆෝන් එක එච්චරයි
    මෙන්න බබා වගේ වැඩ :yes::yes:

    :frown::nerd::nerd:
     

    axeara

    Member
    Jul 3, 2015
    2
    1
    0
    මන් ලග තියෙන්නෙත් Lumia 920 එකක් දෙනට අවරුදු 4ක් විතර වෙනවා අරගෙන හැබැයි තාම ෆොනේ එක slow වෙලා නේ battery එක අව්ල් ගිහිල්ල නැ. pure view cam එක low light imaging වලට පට්ට . Dolby digital sound also give us a clear and quality listening experience
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මන් ලග තියෙන්නෙත් Lumia 920 එකක් දෙනට අවරුදු 4ක් විතර වෙනවා අරගෙන හැබැයි තාම ෆොනේ එක slow වෙලා නේ battery එක අව්ල් ගිහිල්ල නැ. pure view cam එක low light imaging වලට පට්ට . Dolby digital sound also give us a clear and quality listening experience

    එල එල
     
    Status
    Not open for further replies.