windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචං 8.1 වලවගේ Back දිගටම pressකරනවිට windows 10 වල app close වෙන්නේ නෑ නේද ??? open වුනු app back ground එකේ තියනවා නේද ???

    ekanam hariyata sure naa bun.. 8.1 wala ehema ekak mathaka naa.. 10 wala nam close wenne na wage.. anemanda bun mata nam update eka alluwe na. UI changes nam shape.. eeth meeta wada deyak karanna thibba kiyala hithenawa..balamu.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ekanam hariyata sure naa bun.. 8.1 wala ehema ekak mathaka naa.. 10 wala nam close wenne na wage.. anemanda bun mata nam update eka alluwe na. UI changes nam shape.. eeth meeta wada deyak karanna thibba kiyala hithenawa..balamu.

    සිරාවටම මචෝ, මෙච්චරකල් පරක්කු කරලත් මම මිට වඩා දෙයක් බලාපොරොත්තු වුනා...:oo::oo:

    මචං මගේ OS version එක : version: 1511; os bilt: 10.0.10586.164

    මේක technical release එකක්ද ? නැතිනම් official OS එකකද ??/ :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවටම මචෝ, මෙච්චරකල් පරක්කු කරලත් මම මිට වඩා දෙයක් බලාපොරොත්තු වුනා...:oo::oo:

    මචං මගේ OS version එක : version: 1511; os bilt: 10.0.10586.164

    මේක technical release එකක්ද ? නැතිනම් official OS එකකද ??/ :confused:

    ඔෆිශල් එක.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,168
    113
    37
    @ katubedda
    මචන්ලා මගේ ලුමියා 925 එකේ ස්පයිඩර් මෑන් තීම් එක ඉන්සටොල් උනා..:baffled::baffled::baffled::baffled: ඩිස්පේලේ එකයි ටච් එකයි ලෙසටම වැඩ.:rolleyes::rolleyes::rolleyes: මේකේ් ෆරන්ට් ග්ලාස් එක විතරක් දාගන්න තැනක් කියහල්ලකෝ. ග්ලාස් එකයි ටච් එකයි ඩිස්පේලේ එකයි තුනම එකටලු එන්නේ රෙද්ද. 8000 ලු බන්. ග්ලාස් එක විතරක් දා ගන්න තැනක් දන්න එකෙක් කියහල්ලකෝ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    එහෙම දාන්න බැහැ බං ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ඒවා වෙන් කරන්න බැහැ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    164 uodate ekata passe 1000 update ekak pennuwa mama update kare na..dan update karanna baladdi nane ban update eka ? :oo:
     
    Status
    Not open for further replies.