වස්සෝ දෙන්නට වෙන මොකුත් කරේ නැහනේ උබගෙදර පලයන්... මම මේ ලෙහල හිටපු වස්සො දෙන්න බැදලා ළිදෙන් නාගෙන ගෙට ගොඩ උනා විතරයි.. මූ තාම මේකේ![]()
ඔය පැත්තේ උන්ට මෝල් අමාරුව නෙහ්
වස්සෝ දෙන්නට වෙන මොකුත් කරේ නැහනේ උබගෙදර පලයන්... මම මේ ලෙහල හිටපු වස්සො දෙන්න බැදලා ළිදෙන් නාගෙන ගෙට ගොඩ උනා විතරයි.. මූ තාම මේකේ![]()
මෙක 60% විතර පොඩි කරලා මට හදල දියන්කෝ බන් කට්ටියට විශ් කොරන්න![]()

මට 10$ දියන් උබ කියන සයිස් එකකට මේක මම හදල දෙන්නම්උඹට නිසා ඩොලර් 50 දීපන්.. උඹ දන්නවනෙ ඔන්ලයින් වැඩ කරද්දි අය කෙරෙන විදිහ..![]()

ado headset ekakui memory card ekakui dinala yako ude pandara
http://retailedge.intel.com/50/apac/index![]()

මට 10$ දියන් උබ කියන සයිස් එකකට මේක මම හදල දෙන්නම්![]()

hmmm balanna one try ekak dlaaubath regiter weyan
badu ganna
කෝ කොරටුවා?
රංඩුවට බර රංගුව?
එල එලුස්?
බඩා බෑඩ් කෝප්?

ko ban mun.

ඒ ගෑණූ දෙන්න විරසක වෙලා.. නිරේෂ් රංගුවට බොරු කරලා..![]()