EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    මූ යන දුකටත් එක්ක අපි මුගේ ඔෆිස් එකේ අක්කිල ටික සෙට් කරගමු.. අක්කිලට වඩේ ගේන්න කඩේ යමු... චූ පැටියට උඹව සෙට් කරල වැඩේ කරගෙන යමු..:baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මූ යන දුකටත් එක්ක අපි මුගේ ඔෆිස් එකේ අක්කිල ටික සෙට් කරගමු.. අක්කිලට වඩේ ගේන්න කඩේ යමු... චූ පැටියට උඹව සෙට් කරල වැඩේ කරගෙන යමු..:baffled::baffled:

    චූ පැටියා අනිවා මූව හොයගෙන ගමේ යයි.ආයි ඒකේ දෙකක් නැහැ. මම දැකලා තියෙනවානේ බන්. ඒකේ ඉන්න අය අක්කලා උනේ මීට අවුරුදු 10 කට 15 කට කලින්.ඔක්කොම නැන්දලා ඉන්නේ

    :rofl::rofl::rofl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    චූ පැටියා අනිවා මූව හොයගෙන ගමේ යයි.ආයි ඒකේ දෙකක් නැහැ. මම දැකලා තියෙනවානේ බන්. ඒකේ ඉන්න අය අක්කලා උනේ මීට අවුරුදු 10 කට 15 කට කලින්.ඔක්කොම නැන්දලා ඉන්නේ
    :rofl::rofl::rofl:

    උඹ දැකල තියෙනවා?? මොණරාගල උඹ කොහොමද මුගේ කොළඹ ඔෆිස් එකේ නැන්දලව දැක්කේ?
    ඔන්න මම කිව්වනන් කමක් නැහැ. මොකද මම ඇත්තටම දැකල තියෙන නිසා :baffled::rolleyes::cool::sorry::P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ දැකල තියෙනවා?? මොණරාගල උඹ කොහොමද මුගේ කොළඹ ඔෆිස් එකේ නැන්දලව දැක්කේ?
    ඔන්න මම කිව්වනන් කමක් නැහැ. මොකද මම ඇත්තටම දැකල තියෙන නිසා :baffled::rolleyes::cool::sorry::P

    මූ එව්වා කියහන්කො දවසක් මට පොටෝ කෑල්ලක් ... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    චූ පැටියා අනිවා මූව හොයගෙන ගමේ යයි.ආයි ඒකේ දෙකක් නැහැ. මම දැකලා තියෙනවානේ බන්. ඒකේ ඉන්න අය අක්කලා උනේ මීට අවුරුදු 10 කට 15 කට කලින්.ඔක්කොම නැන්දලා ඉන්නේ

    :rofl::rofl::rofl:
    :sorry:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    යන්න කලින් දෙපාරක් හිතපන්.. උඹේ වයසත් එක්ක වෙන ජොබ් හොයාගන්න අමාරුයි..
    අනික උඹ කරන ෆීල්ඩ් එකේ එක්පීරියන්ස් වෙන තැන් වලට මැච් වෙන්නෙ නැති වෙයි (බොසා එක්ක කරන වැඩ):baffled: මම හිතන විදිහට උඹ අද යම්තාක් දුරකට තැනක ඉන්නවනෙ. වැඩිපුර ලෝබ වෙන්න ගිහින් කෙළ වෙන්න බැරි නැහැ. ඉන්න තැනින්ම ගොඩ යන්න බලපන්.. අර උඹේ පරණ ඔන්ලයින් සීන් ටික ගෙදර බිබී ඉන්න වෙලාවට කරපන්..කරල අමතර ආදායමක් හොයාගනින්..:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යන්න කලින් දෙපාරක් හිතපන්.. උඹේ වයසත් එක්ක වෙන ජොබ් හොයාගන්න අමාරුයි..
    අනික උඹ කරන ෆීල්ඩ් එකේ එක්පීරියන්ස් වෙන තැන් වලට මැච් වෙන්නෙ නැති වෙයි (බොසා එක්ක කරන වැඩ):baffled: මම හිතන විදිහට උඹ අද යම්තාක් දුරකට තැනක ඉන්නවනෙ. වැඩිපුර ලෝබ වෙන්න ගිහින් කෙළ වෙන්න බැරි නැහැ. ඉන්න තැනින්ම ගොඩ යන්න බලපන්.. අර උඹේ පරණ ඔන්ලයින් සීන් ටික ගෙදර බිබී ඉන්න වෙලාවට කරපන්..කරල අමතර ආදායමක් හොයාගනින්..:cool:
    උබ මගේ වයස දන්නවද බොල
    මම මේ දැන් ඉන්න එකට ආවේ 20 න් වගේ
    සැලරි එක එහෙමම අවුලක් නෑ බන්..
    මේකේ ඉන්න ගෑනු අපිට ඉස්සරහට එන්න දෙන්නේ නෑ බන්
    හැමදාම එක තැන පල් කරන්න හදන්නේ
    මම ඇඩ්සෙන්ස්/ෆයිවර් කරා බන්,,,
    දැන් ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තා බන්
    මට ඉස්සර ඇඩ්සෙන්ස් වලින් මාසෙට බරගානක් සෙට් උනා බන්...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කම්මැලි, යකෙක් කන්න බඩගිනී. Mr. Kottu එකේ burger එක මතක් වෙනවා :sorry:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උබ මගේ වයස දන්නවද බොල
    මම මේ දැන් ඉන්න එකට ආවේ 20 න් වගේ
    සැලරි එක එහෙමම අවුලක් නෑ බන්..
    මේකේ ඉන්න ගෑනු අපිට ඉස්සරහට එන්න දෙන්නේ නෑ බන්
    හැමදාම එක තැන පල් කරන්න හදන්නේ
    මම ඇඩ්සෙන්ස්/ෆයිවර් කරා බන්,,,
    දැන් ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තා බන්
    මට ඉස්සර ඇඩ්සෙන්ස් වලින් මාසෙට බරගානක් සෙට් උනා බන්...

    :baffled:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබ මගේ වයස දන්නවද බොල
    මම මේ දැන් ඉන්න එකට ආවේ 20 න් වගේ
    සැලරි එක එහෙමම අවුලක් නෑ බන්..
    මේකේ ඉන්න ගෑනු අපිට ඉස්සරහට එන්න දෙන්නේ නෑ බන්
    හැමදාම එක තැන පල් කරන්න හදන්නේ
    මම ඇඩ්සෙන්ස්/ෆයිවර් කරා බන්,,,
    දැන් ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තා බන්
    මට ඉස්සර ඇඩ්සෙන්ස් වලින් මාසෙට බරගානක් සෙට් උනා බන්...

    Appa machan Adsense karanawada?
    Math hena interesting subject ekak.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Appa machan Adsense karanawada?
    Math hena interesting subject ekak.

    ඔව් බන් 2008 ඉදන් කරනවා
    2012 මගේ ඩොමේන් එකකට කෙල උනා
    ඊට පස්සේ බ්ලොග් එකෙන් එහෙ මෙහෙ කරලා ආපහු ගිය මාසේ පටන් ගත්තා
    බට් මචන් විසිටස්ල ගන්න කට්ට කන්න ඕනේ seo පාරක් දා ගත්තම හරි
    මගේ ලැප් එක යුරාජ් ගාව බන් ඌ හදල දුන්නම කරනවා ඔක්කොම දේවල්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් 2008 ඉදන් කරනවා
    2012 මගේ ඩොමේන් එකකට කෙල උනා
    ඊට පස්සේ බ්ලොග් එකෙන් එහෙ මෙහෙ කරලා ආපහු ගිය මාසේ පටන් ගත්තා
    බට් මචන් විසිටස්ල ගන්න කට්ට කන්න ඕනේ seo පාරක් දා ගත්තම හරි
    මගේ ලැප් එක යුරාජ් ගාව බන් ඌ හදල දුන්නම කරනවා ඔක්කොම දේවල්

    ගෙදර පලයන්... මම මේ ලෙහල හිටපු වස්සො දෙන්න බැදලා ළිදෙන් නාගෙන ගෙට ගොඩ උනා විතරයි.. මූ තාම මේකේ:sorry:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    2zfmn1j.gif