EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගෙදර පලයන්... මම මේ ලෙහල හිටපු වස්සො දෙන්න බැදලා ළිදෙන් නාගෙන ගෙට ගොඩ උනා විතරයි.. මූ තාම මේකේ:sorry:
    වස්සෝ දෙන්නට වෙන මොකුත් කරේ නැහනේ උබ
    ඔය පැත්තේ උන්ට මෝල් අමාරුව නෙහ්
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙක 60% විතර පොඩි කරලා මට හදල දියන්කෝ බන් කට්ටියට විශ් කොරන්න:baffled:

    උඹට නිසා ඩොලර් 50 දීපන්.. උඹ දන්නවනෙ ඔන්ලයින් වැඩ කරද්දි අය කෙරෙන විදිහ..:P
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මට 10$ දියන් උබ කියන සයිස් එකකට මේක මම හදල දෙන්නම්:rofl:

    මගේම ෆයිල් එක රීසයිස් කරල මටම විකුණන්නද තෝ ලෑස්තිවෙන්නේ ගස් ගෙම්බෝ :growl::growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    image
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මට මොකටද මෙමරි කාඩ්..
    32 එකයි.. 24 එකයි.. 16 දෙකයි.. 8 එකයි තියෙනවා... ඔක්කොම ක්ලාස් 10 ... ස්පීඩ් එක 60 ...

    ආ.. තව 2ජීබී 2 ක් තියෙනවා ෆෝන් එකට දාපු..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෝ කොරටුවා?
    රංඩුවට බර රංගුව?
    එල එලුස්?
    බඩා බෑඩ් කෝප්?

    Elusnam dan aawe, Bad copa tharahawela gihin awrudu kumaaraya tharangeta eyawa kawruth yojanaa karala na kiyala:baffled:
    Amila ayyath awilla, Ko Ranga, Niresh ehema?