................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
................................................................................................................................................................
................................................................................................................................................................
ඉස්සර වගේ නෙවේ ඉස්සර නං අප්‍රේල් මාසෙ පටන් ගන්නකොටමයි අවුරුදු ෆීල් එක දැනෙන්නේ
ඒත් දැන් කොච්චර උනත් එහෙම දැන්නෑ , ඇයි බං ඒ
කොහොමහරි
ඒත් දැන් කොච්චර උනත් එහෙම දැන්නෑ , ඇයි බං ඒ
කොහොමහරිඇත්තටම උබල අවුරුද්දට මොනාද කරන්න හිතන් ඉන්නේ 
වෙනද වගේම නැකත් වලට කාල බීලා ආතල් එකේ දෙකක් දාගෙන ඉන්නවද? කොහෙ හරි යනවද ? නැත්නම් ගමේ යනවද ?
කියහං බලන්න උබල කරන්න හිතන් ඉන්න දේවල්
අපිටත් අයිඩියා එකක් ගන්නත් එක්ක

වෙනද වගේම නැකත් වලට කාල බීලා ආතල් එකේ දෙකක් දාගෙන ඉන්නවද? කොහෙ හරි යනවද ? නැත්නම් ගමේ යනවද ?
කියහං බලන්න උබල කරන්න හිතන් ඉන්න දේවල්
අපිටත් අයිඩියා එකක් ගන්නත් එක්ක
Last edited: