~අවුරුද්දට~

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
................................................................................................................................................................

ඉස්සර වගේ නෙවේ ඉස්සර නං අප්‍රේල් මාසෙ පටන් ගන්නකොටමයි අවුරුදු ෆීල් එක දැනෙන්නේ :oo: ඒත් දැන් කොච්චර උනත් එහෙම දැන්නෑ , ඇයි බං ඒ :confused: කොහොමහරි​
ඇත්තටම උබල අවුරුද්දට මොනාද කරන්න හිතන් ඉන්නේ :P
වෙනද වගේම නැකත් වලට කාල බීලා ආතල් එකේ දෙකක් දාගෙන ඉන්නවද? කොහෙ හරි යනවද ? නැත්නම් ගමේ යනවද ?

කියහං බලන්න උබල කරන්න හිතන් ඉන්න දේවල් :D අපිටත් අයිඩියා එකක් ගන්නත් එක්ක
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගමේ යන්න ඕන. සිරාවටම දැන් අවුරුදු කියලා මෙලෝ කික් එකක් නෑ බං. ඉස්සර නම් අවුරුදු කිව්වාම කොහා එන්නේ මාර්තු ඉඳලා. කජු ගස් වල පුහුලන් කනවා උගුරත් බැරැන්ඩි වෙන්නම. කජු ඇහිඳගෙන ගස් යටම පුච්චන් කනවා. කැවිලි හදනවා ගෙදර. ඇඳුම් ගන්න යනවා අපිටයි නෑදෑයන්ටයි. නෑදෑ ගෙවල් වල යනවා. ක්‍රිකට් ගහනවා කට්ටිය එක්ක. අවුරුදු උත්සව වලට යනව.

    දැන් නම් ඇත්තටම අවුරුදු කියලා ලොකු විශේෂයක් නෑ. කොහෙක් තියා කෑරලෙක්වත් කෑගහන්නෙ නෑ. කජු ගස් තිබ්බ තැනක්වත් නෑ. ඔක්කොම ඉඩම් වල මිනිස්සු පදිංචි වෙලා, වෙන්දේසි කරලා. නැකතට කන්න ඕන මොනව නෙකෙරුවත් කන එක නම් ආයෙ අවුරුද්දම ඉස්මුර්තාව හැදෙන්නෙ.
     
    :( :yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    Sira bn :(:(:(:(:(:(:(:(:(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොඩි කාලේ නම් අප්‍රේල් ලබනකොටම අවුරුදු ලැබුවා වගේ තමා බන්. ඉස්කෝලේ විභාග ඉවර වෙලා නිමාඩු ලැබෙනවා, රතිඤ්ඤා හඬ ගම පුරාම, උණබට තුවක්කු පත්තු කරනවා. නිමාඩු ලැබුනාම ගෙදරත් නෑ. අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝම එකතු වෙලා සෙල්ලමම තමා. සුපිරියි, පට්ට ඒ කාලේ..:love::love::love::love:
    අද අපි ජොබ් එකේ වැඩත් එක්ක හිරවෙලා.:baffled::baffled: අවුරුදු වලටත් නිමාඩු දවස් 2-3ක් විතරයි. අඩුම ගානේ අවුරුදු කියලා කාමරේ අස්කරගන්නවත වෙලාවක් නෑ බන්. :(:(

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගමේ යන්න ඕන. සිරාවටම දැන් අවුරුදු කියලා මෙලෝ කික් එකක් නෑ බං. ඉස්සර නම් අවුරුදු කිව්වාම කොහා එන්නේ මාර්තු ඉඳලා. කජු ගස් වල පුහුලන් කනවා උගුරත් බැරැන්ඩි වෙන්නම. කජු ඇහිඳගෙන ගස් යටම පුච්චන් කනවා. කැවිලි හදනවා ගෙදර. ඇඳුම් ගන්න යනවා අපිටයි නෑදෑයන්ටයි. නෑදෑ ගෙවල් වල යනවා. ක්‍රිකට් ගහනවා කට්ටිය එක්ක. අවුරුදු උත්සව වලට යනව.

    දැන් නම් ඇත්තටම අවුරුදු කියලා ලොකු විශේෂයක් නෑ. කොහෙක් තියා කෑරලෙක්වත් කෑගහන්නෙ නෑ. කජු ගස් තිබ්බ තැනක්වත් නෑ. ඔක්කොම ඉඩම් වල මිනිස්සු පදිංචි වෙලා, වෙන්දේසි කරලා. නැකතට කන්න ඕන මොනව නෙකෙරුවත් කන එක නම් ආයෙ අවුරුද්දම ඉස්මුර්තාව හැදෙන්නෙ.
    :yes::yes::yes::yes: