එහෙම කියන්න එපා සහෝ...අරකෙන් බාගයක් දුන්නෙත් නෑ මමKGB වෙන්න එපා සහෝ!!!
අනික මම කොහොමද දන්නේ ඕක උඹේ කෙල්ලටමයි උඹ දෙන්නේ කියල??

එහෙම කියන්න එපා සහෝ...අරකෙන් බාගයක් දුන්නෙත් නෑ මමKGB වෙන්න එපා සහෝ!!!
අනික මම කොහොමද දන්නේ ඕක උඹේ කෙල්ලටමයි උඹ දෙන්නේ කියල??

මම මේකේ ඉන්න කුකුළන් ගෙන් මේක අහන්නේ මං මේව ගැන එච්චර නොදන්නා නිසයි.
1-පසුගිය දිනවල විකාශය ඇරඹු එක්ස් ෆයිල්ස් සීසන් 10 හි එපිසෝඩ් 6ක් මා සතුව ඇත. එිය අංක 7 සිට ඉහලට ප්‍රදර්ශනය වූවා ද? වූවා නම් බාගත කල හැක්කේ කොයින් ද? දැනට කීයක් ඇවිත් ත්බේ ද?
2- ප්‍රිසන් බ්‍රේක් 5 වන සීසනය මේ වසරේ පැමිණෙන බවට ඇසුවෙමි. මෙය ඇත්තක් ද? දින වකවානු දනී ද?
තෑන්ක්ස් මචන්![]()
Congratzzz Rangu
16000 Post
SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
රංගු : ආ.. මගේ නම රංගු.
SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
SLT : _______
රංගු : තෑන්ක්ස් මෙයා..
SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
රංගු : නෑ.. එච්චරයි අනේ...
SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..
ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම...![]()
![]()
![]()

එලzz... මම මේ දත කට මැදගෙන ඉන්නේ...තෑන්ක්ස් මචන්
ගහමු සතුටට අඩියක් අනිද්දට

එහෙනම් ඔක්කොම වැඩ පැත්තකට දාලා සිංගා ඇවිත් ඉන්න මාමිව කයියකට අල්ල ගනිං. මටත් වඩා ගැඹුරට සහ ලස්සනට කෝච්චි සබ්ජෙක්ට් එක දන්නවා අපේ මෝර මාමි.. මාත් නොදන්න මඟුලක් අහගන්නේ ඒ මාමිගෙන් තමා..![]()

එහෙනම් කෝච්චි ත්‍රෙඩ් එකට මෝර මාමිව කැන්ඳන් වරෝ![]()

එලzz... මම මේ දත කට මැදගෙන ඉන්නේ...![]()
![]()

මම මේකේ ඉන්න කුකුළන් ගෙන් මේක අහන්නේ මං මේව ගැන එච්චර නොදන්නා නිසයි.
1-පසුගිය දිනවල විකාශය ඇරඹු එක්ස් ෆයිල්ස් සීසන් 10 හි එපිසෝඩ් 6ක් මා සතුව ඇත. එිය අංක 7 සිට ඉහලට ප්‍රදර්ශනය වූවා ද? වූවා නම් බාගත කල හැක්කේ කොයින් ද? දැනට කීයක් ඇවිත් ත්බේ ද?
2- ප්‍රිසන් බ්‍රේක් 5 වන සීසනය මේ වසරේ පැමිණෙන බවට ඇසුවෙමි. මෙය ඇත්තක් ද? දින වකවානු දනී ද?

koheda ban set wenne? Api Kibula Aiyawath meet wenna Yamu...කොහෙද අර හෙලිකොප්පර් වසන්ගතේ සමයන් කියවනවනේ![]()

Ubath warako Api ekka set wenna.... uba enawa enawa enawaaaaaaaaaa kiyanawa thoooo enne naha...එහෙනම් කෝච්චි ත්‍රෙඩ් එකට මෝර මාමිව කැන්ඳන් වරෝ![]()