කැස්බෑව_ප්‍රාදේශීය එකේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කැස්බෑව_ප්‍රාදේශීය එකේ

    මචන්ලා කැස්බෑව ප්‍රාදේශීය එකේ වැඩ කරන උබලා අදුනන කෙනෙක් ඉන්නවද.මට ඉඩමක පොඩි වැඩක් තියෙනවා.ඉක්මනට කරගන්න ඕන.ගේ ප්ලෑන් එක පාස් කරගන්නත් ඕන.ගාණක් දීලා හරි කමක් නැහැ ඉක්මනට කරගන්න පුලුවන්නම්.ගේ ප්ලෑන් එකේ කිසිම හොර බොරුවක් කරලා නැහැ.නාරා එකට කියලා ඇදගත්තේ..වැඩේ ඉක්මනට වෙන්න විතරයි ඕන රස්තියාදු නොවී.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බම්ප්...

    මොකක්ද මචන් "නාරා" කියල කියන්නෙ? පොඩ්ඩක් විස්තර කරපන්, සමහරක් විට මටත් ඔය කියන එක පප්රෝයෝජනවත් වෙයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    බම්ප්...

    මොකක්ද මචන් "නාරා" කියල කියන්නෙ? පොඩ්ඩක් විස්තර කරපන්, සමහරක් විට මටත් ඔය කියන එක පප්රෝයෝජනවත් වෙයි..

    ප්ලෑන් අදින කම්පනියක් බං.උන්ගේ වැඩ නියමයි.ලෙසටම අදිනවා..

    http://nara.lk/
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    එල මචන්, තැන්ක්ස් Link එකට.. ඔව් බන් උන්ගෙ වැඩනන් සිරා වගෙ පෙන්නෙ.. මම උබට PM එකක් දැම්ම, පුළුවන්නන් reply එකක් දාපන්..

    එල රේප්+
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    PHI neda balanna enne. uta gaanak denna balanna.

    mamath eka serayak wedakata gihilla 1000k pooja kala. u office eke table eka gaawa indima salli illuwa. owala inne godak salli denakan balan inna un.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    PHI neda balanna enne. uta gaanak denna balanna.

    mamath eka serayak wedakata gihilla 1000k pooja kala. u office eke table eka gaawa indima salli illuwa. owala inne godak salli denakan balan inna un.

    සල්ලි ගත්තට කමක් නෑ මචං වැඩේ තමා ඉක්මනට වෙන්න ඕන.මම මේ අවුරුද්දෙම ගේ හදන්න ඉන්නේ.ඒකයි.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සල්ලි ගත්තට කමක් නෑ මචං වැඩේ තමා ඉක්මනට වෙන්න ඕන.මම මේ අවුරුද්දෙම ගේ හදන්න ඉන්නේ.ඒකයි.

    normally oya wadeta 1 month withara yanawa.
    PHI / TO balanna enna dinayak denawa. eka puluwan tharam issara hata daaganna.
    man ta salli denna oni transport walatath mama hithanne.

    ara weedi rekaa, nopawarawa geniim okatath onida mathaka ne.

    PHI approve kallata passe meeting ekakata daala thame denne. e meeting ekath week ekakata serayak da koheda thiyenne
     
    • Like
    Reactions: neyohk

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Plan eke adupadu nath nam awlak na.. Et me tikenm karaganna bari wei...Area eka koheda???? mageth podi connection ekak tiyanwa...puluwan deyak tiyanwa nm karala dennam.Jayawewa..
     
    • Like
    Reactions: neyohk

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Plan eke adupadu nath nam awlak na.. Et me tikenm karaganna bari wei...Area eka koheda???? mageth podi connection ekak tiyanwa...puluwan deyak tiyanwa nm karala dennam.Jayawewa..

    machan moratuwa nagara sabawe nadda umba adurana kawruwath?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    normally oya wadeta 1 month withara yanawa.
    PHI / TO balanna enna dinayak denawa. eka puluwan tharam issara hata daaganna.
    man ta salli denna oni transport walatath mama hithanne.

    ara weedi rekaa, nopawarawa geniim okatath onida mathaka ne.

    PHI approve kallata passe meeting ekakata daala thame denne. e meeting ekath week ekakata serayak da koheda thiyenne

    Plan eke adupadu nath nam awlak na.. Et me tikenm karaganna bari wei...Area eka koheda???? mageth podi connection ekak tiyanwa...puluwan deyak tiyanwa nm karala dennam.Jayawewa..

    තැන්ක්ස් මචන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Machan plan ekata cost eka kohomada hadanne..? umbata kiyak giyada..?

    ඒක මචන් අපි හදනේ ගේ අනුව තමා.මම අදින්න දුන්න ගෙට වර්ග අඩි 2800 යි.තට්ටු දෙකේ ගෙයක්.රුපියල් හැටදාහක් ගත්තා..වැඩේ නම් එළටම කරලා තිබ්බා..පැකේජ් තියෙනවා උබට ඕන එක තොරගන්න පුළුවන්.උන්ගේ ඩිසයින් එහෙමත් තියෙනවා..ඒවත් හොදයි.:yes:
     
    • Like
    Reactions: Sun_Boy