අපේ පියන් කාරය කිවුවා..ඇත්තද දන්නේ නෑ...දැක්කේ නැහැ නේ එහෙම සීන් එකක්. එහෙනම් ටක් ගාලා මාරු වෙන්න ඕනේ
අපේ පියන් කාරය කිවුවා..ඇත්තද දන්නේ නෑ...
උබ මොකෙද ගෙදර යන්නේ
මාත් ඒ සේවයේ තමා යන්නේ බන්...ශ්රී ලංකා දුම්රිය සේවය


දෙමටගොඩින් බැහැල වැල්ලම්පිටිය බස් එකේ ගිහින් ගෙදර යනවාමාත් ඒ සේවයේ තමා යන්නේ බන්...
ටයිම් මොකක්ද![]()


e mamane banදෙමටගොඩින් බැහැල වැල්ලම්පිටිය බස් එකේ ගිහින් ගෙදර යනවා![]()

good morning aiyaaGood morning Kokatuwani.....

good morning aiyaa
sepaduk keseda
mama nam geta gedara yanawaa![]()
එපා උබ එන්න එපා..මිස්ටර් රංගු ..කොහොමද ඉතින්...ගමේ එන්නේ නැද්ද? අවුරුද්දට ගෙදර අයට තෑගි ගත්තැයි? මේ මම එනවා හොදේ අවුරුදු පහුවෙල අනිවාරෙන්

කපුටනි යහතින් ඉන්නවද![]()
ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා

එපා උබ එන්න එපා..
තාම මුකුත් ගත්තේ නෑ බන්![]()

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරනා
එතන තමයි මා හට ඇති ෆන් ම ස්පොට් එක...