EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැක්කේ නැහැ නේ එහෙම සීන් එකක්. එහෙනම් ටක් ගාලා මාරු වෙන්න ඕනේ:baffled:
    අපේ පියන් කාරය කිවුවා..ඇත්තද දන්නේ නෑ...
    උබ මොකෙද ගෙදර යන්නේ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    good morning aiyaa
    sepaduk keseda
    mama nam geta gedara yanawaa:D


    මිස්ටර් රංගු ..කොහොමද ඉතින්...ගමේ එන්නේ නැද්ද? අවුරුද්දට ගෙදර අයට තෑගි ගත්තැයි? මේ මම එනවා හොදේ අවුරුදු පහුවෙල අනිවාරෙන්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
    ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මිස්ටර් රංගු ..කොහොමද ඉතින්...ගමේ එන්නේ නැද්ද? අවුරුද්දට ගෙදර අයට තෑගි ගත්තැයි? මේ මම එනවා හොදේ අවුරුදු පහුවෙල අනිවාරෙන්
    එපා උබ එන්න එපා..

    තාම මුකුත් ගත්තේ නෑ බන්:confused:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
    ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා

    :love:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරනා
    එතන තමයි මා හට ඇති ෆන් ම ස්පොට් එක...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එපා උබ එන්න එපා..

    තාම මුකුත් ගත්තේ නෑ බන්:confused:


    ඇයි බන් මම උබලගේ නංගිට චීත්ත රෙද්දකුත් ගත්තා..උබ නම් මහ මොකෙක්ද මන්දා :angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරනා
    එතන තමයි මා හට ඇති ෆන් ම ස්පොට් එක...



    නියරේ පැල් රැකලා
    මැණිකේ ඔබ දුර එනවා....