windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,041
    264
    83
    ෆෝන් එක අරන් සතියක් උනා. අප්ඩේට් කරලා app ටික දැම්මේ ඊයේ. නෙදකින් විතරක්. මොන මගුලක් වත් කරන්න බැරි උනා වැඩ නිසා. ඊයේ ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල ත්‍රෙඩ් එකේ කොනක ඉදල කෙලගෙන ආවා. සතියකින් එන්න බැරිඋනා කියන්නේ බඩුම තමයි.:baffled::baffled::baffled:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එක අරන් සතියක් උනා. අප්ඩේට් කරලා app ටික දැම්මේ ඊයේ. නෙදකින් විතරක්. මොන මගුලක් වත් කරන්න බැරි උනා වැඩ නිසා. ඊයේ ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල ත්‍රෙඩ් එකේ කොනක ඉදල කෙලගෙන ආවා. සතියකින් එන්න බැරිඋනා කියන්නේ බඩුම තමයි.:baffled::baffled::baffled:

    :D:D:D
    සතියක්..
    එපා වෙයිනේ
    ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක අරන් සතියක් උනා. අප්ඩේට් කරලා app ටික දැම්මේ ඊයේ. නෙදකින් විතරක්. මොන මගුලක් වත් කරන්න බැරි උනා වැඩ නිසා. ඊයේ ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල ත්‍රෙඩ් එකේ කොනක ඉදල කෙලගෙන ආවා. සතියකින් එන්න බැරිඋනා කියන්නේ බඩුම තමයි.:baffled::baffled::baffled:

    අපෝ ඔව් බන්.
    මේ ත්‍රේඩ් එක සතියක් මිස් වෙනවා කියන්නේ ඉතින් ඉවරයි තමා.
    කාගෙන එනවා එනවා ඉවරයක් නෑ.
    කොහොමද ෆෝන් එක?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊලග රෙඩ්ස්ටෝන් එකේදි කැමරා බට්න් එක ලොක්ස්ක්‍රීන් එකට එනවාලු.

    camera-button.jpg

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොහොමද ලුමියා බිල්ඩ් කොලිටිය?
    ෆක් යු ඇපල්.
    :lol::lol::lol::lol::lol:

    මොනවා නැතත් බිල්ඩ් කොලිටියනම් ටිකක් හොදයි, :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක Official Release කරන්නත් 10 එක Release කරා වගේ කාලයක් යයිද බං :oo:

    රෙඩ්ස්ටෝන් වල ඔෆිශල් රිලීස් එකක් නෑ බන්.
    ඕ එස් ඩිවලපර්ස්ලට තමා රෙඩ්ස්ටෝන් එක දෙන්නේ ඕ එස් එකේ ස්ටේබල් ගතිය හදලා අනිත් අයට අප්ඩේට්ස් දෙන්න.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕක Official Release කරන්නත් 10 එක Release කරා වගේ කාලයක් යයිද බං :oo:

    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා.:lol::lol:
    0.jpg
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    රෙඩ්ස්ටෝන් වල ඔෆිශල් රිලීස් එකක් නෑ බන්.
    ඕ එස් ඩිවලපර්ස්ලට තමා රෙඩ්ස්ටෝන් එක දෙන්නේ ඕ එස් එකේ ස්ටේබල් ගතිය හදලා අනිත් අයට අප්ඩේට්ස් දෙන්න.

    තාම එන දවසක් නැනේ :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාම එන දවසක් නැනේ :confused:

    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් දෙනවා බන්.
    ඊයෙ එකක් එන්න තිබ්බා ඒත් ඒකේ ඩේටා සීන් එකක් ආව නිසා ඩිලේ උනා.
    ලබන සතියෙ එනවා ඒ අප්ඩේට් එක.

    Status
    Not open for further replies.