bado friend request ekak ewala athi bota maasekata withara kalin. accept karapan awulak nathnam
උඹද මටත් රික්වෙස්ට් එකක් එවලා තියෙන්නෙ...?
bado friend request ekak ewala athi bota maasekata withara kalin. accept karapan awulak nathnam
bado friend request ekak ewala athi bota maasekata withara kalin. accept karapan awulak nathnam

කිරියේ මෙන්න මූ කියලා කිව්වා නම් එදාම ඇක්සෙප්ට් කරනවනේ බං.... 
කොටන්න එපා බොල එහෙනම්..මන් හරි සතුටෙන් ඉන්නේ උබේ ඔය බොක්කු කට වැහුන එකට![]()
තොපි දෙන්නගේ ලිං කැපිල්ල නවත්තගනිල්ලකෝ ..පරණ පෝස්ට් වලින් 90% ක් තියෙන්නේ උඹලා දෙන්නගේ සමලිංගික ප්‍රේමයේ සලකුණු...
![]()
ඔය වයසට ඔහොම තග දානවා තමා..... අපි ගණන් ගන්න නරකයි ඕවා දශම එකක්වත්.....
![]()

දාපං.. තව එකක් තියෙනවා ඌව ලිඳේ දාන්න...![]()

කෝ කෝ පෙන්නපන් පෝස්ට් එක.... ලිද කපලා වලට දාලා.... පසුත් දාලා ගමු.... 
ඔය වයසට ඔහොම තග දානවා තමා..... අපි ගණන් ගන්න නරකයි ඕවා දශම එකක්වත්.....
![]()
අපි ඉස්කෝලේ යන කෑලි වලට හලලා බාලාපරාධ කරන්න ට්‍රයි කරන්නේ නෑ සහෝ...

ආ... උඹට අලුත් කාර්ඩ් එකක්..
"කොටා මාමි"
හෙට අවලමේ යනවා කියලා ආරංචියි දෙන්නත් එක්ක..
කෝ කෝ පෙන්නපන් පෝස්ට් එක.... ලිද කපලා වලට දාලා.... පසුත් දාලා ගමු....
![]()
උඹද මටත් රික්වෙස්ට් එකක් එවලා තියෙන්නෙ...?
සිංගප්පුරුවෙන් හෙන සද්දෙට ලිඳේ වැටෙන සද්දයක් ආවා!!![]()

කිරියේ මෙන්න මූ කියලා කිව්වා නම් එදාම ඇක්සෙප්ට් කරනවනේ බං....
![]()
වයසක මිනිස්සු යකෝ එක පාරට පපුවේ අමාරුවක් හදුනා අර අමිලයා නේ කට්ට කන්න වෙන්නේ!!!!!!!!!!!!

ඉතින් මම වැරැද්දක්යෑ කිව්වේ... තියෙන ඔක්කොම අමාරු හොද කරන් එන්නනේ කිව්වේ......!!! 

කොලූ සීන් එකක් නෙමෙයිනේ මොකක් වුනත්...![]()

සිංගප්පුරුවෙන් හෙන සද්දෙට ලිඳේ වැටෙන සද්දයක් ආවා!!![]()
kohenda bola kotaa kaallak aawe. thani ahata adenawa. hari usa minihane bola card eka daala thiyenne..
nahi nahi.. heta neme. anidda thama awalame yanan wenne. heta full professional wenna ona 12 conference ekaka thiyenawa ekata lasthi wenna.

බැනුම් අහන්න වෙනවා මේවා කොටලා. ඒ නිසා එපා!!!Merlion Park එකෙන් වතුරට පනින්න ඇති......![]()

කොහොමත් මූට අතින්වත් අල්ලන්න දෙන්නේ නෑ කියලා මටත් හිතුනා...... මොන කෙල්ලද බං කැමති අයියලා පස්සෙම යන එකෙක් එක්ක ඉන්න..... ඒකිට මූ වශියක් දීලද කොහෙද.... පව්.....

වයසක මිනිස්සු යකෝ එක පාරට පපුවේ අමාරුවක් හදුනා අර අමිලයා නේ කට්ට කන්න වෙන්නේ!!!!!!!!!!!!