බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    putha game yanawada hitan

    මෙන්න මගේ මාමා...
    ලේ නෑ කමට මාමා :D
    නෑ මාමේ.. අපේ අම්මා නම් (ඒ කියන්නේ උඹේ අක්කා :D) යනවා. මම එච්චර දුර යන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එච්චරම හොද ප්‍රවුර්තියක් නම් නෙමේ.

    ඇවිත්ම කියන්නම් අය්යා . මේකෙ කොටන්න කම්මැලි. සද මෝල් වෙච්චි උන් ඉන්නෙ කුණු කතා කියන්න බලාගෙන.:oo:

    :sorry::sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මං දන්නවා උඹට ලඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ නෑ කියලා..
    උබ දන්නේ කොහොමෙයි.......
    උබටත් ඉතින් වැලි පාර්ක් එකේ වැල පොයින්ට් පිහිට තමයි නෙහ්:rolleyes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    හා
    11.gif
    .... හදිස්සියේ ඇවිත් වැඩක් නෑ..නිවාඩු පාඩුවේ ඇවිත් ලෙක්චර් එකක් දෙන්න කියමු...

    මටත් පොඩි පස්න වගයක් තියනවා අහන්න:yes:

    link please...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා
    11.gif
    .... හදිස්සියේ ඇවිත් වැඩක් නෑ..නිවාඩු පාඩුවේ ඇවිත් ලෙක්චර් එකක් දෙන්න කියමු...

    මටත් පොඩි පස්න වගයක් තියනවා අහන්න:yes:

    tired-just-tired-dog-deck-meme.jpg


    හම්මේ... ඒ මාමිගෙන් අහගනිං..
    මං බේරුනා ඈ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ..... මෝර මාමිගේ චෙකින් එකක් තියෙනවා FB..... කමුද ? කමුද...??

    දැක්කා දැක්කා දැක්කා...
    හබ්බ අහගන්න වේවි හොඳ එකෙන්.. :dull:
    දැක්කානේ උඹට දාලා තියෙන තග..
    මෝර මාමි තද තද බ්‍රෝ.. තද තද.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ දන්නේ කොහොමෙයි.......
    උබටත් ඉතින් වැලි පාර්ක් එකේ වැල පොයින්ට් පිහිට තමයි නෙහ්:rolleyes:

    මට නම් කිට්ටු ව්එන්න දෙන්නේ නැත්තේ බැරි නිසා නේ. ඒත් උඹ. අපි ඔය කාලේ.....
    නෑ ඕන්නෑ.. උඹ ලිඳේ පනී සෝකෙට.. :lol:
    පොදු සමා කාලේ නේහ් ඉන්නේ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දාහක් ජාති කටට එනවා... අතට කොටන්න හිත ඉඩ දෙන්නේ නෑ වාහේ... :baffled:
    කොටන්න එපා බොල එහෙනම්..මන් හරි සතුටෙන් ඉන්නේ උබේ ඔය බොක්කු කට වැහුන එකට :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් කිට්ටු ව්එන්න දෙන්නේ නැත්තේ බැරි නිසා නේ. ඒත් උඹ. අපි ඔය කාලේ.....
    නෑ ඕන්නෑ.. උඹ ලිඳේ පනී සෝකෙට.. :lol:
    පොදු සමා කාලේ නේහ් ඉන්නේ..

    උබ දන්නේ කොහොමෙයි.......
    උබටත් ඉතින් වැලි පාර්ක් එකේ වැල පොයින්ට් පිහිට තමයි නෙහ්:rolleyes:

    තොපි දෙන්නගේ ලිං කැපිල්ල නවත්තගනිල්ලකෝ .. :angry: පරණ පෝස්ට් වලින් 90% ක් තියෙන්නේ උඹලා දෙන්නගේ සමලිංගික ප්‍රේමයේ සලකුණු... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැක්කා දැක්කා දැක්කා...
    හබ්බ අහගන්න වේවි හොඳ එකෙන්.. :dull:
    දැක්කානේ උඹට දාලා තියෙන තග..
    මෝර මාමි තද තද බ්‍රෝ.. තද තද.. :dull:

    :rofl: ඔය වයසට ඔහොම තග දානවා තමා..... අපි ගණන් ගන්න නරකයි ඕවා දශම එකක්වත්..... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට සතියෙන් එපා වෙයි බන්:dull:

    එවුවා කොහෙද.. මාසෙන් හදලා ගන්නම් ඔක්කොම ගෑණු ටික.. ඒවට ටැලන්ට් එක තියෙන්න ඕනේ බ්‍රෝ.. ටැලන්ට් එක.. :P