බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න කට්ටියට රිද්දවන්නද???

    12938317_10154144121501554_6731028020312530527_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං අර සෙරෙප්පු වහංගතේ???

    ආ.. ඌද.. මේ ටිකේ ජැක් සීන් එකේ ඉන්නේ.. ලවක් දෙවක් නැතුව ජැක් ගහනවා කෝච්චියේ..
    කාර් එක හදාගන්නේ කවද්ද කියලා ඇහුවම "ඒක හිමිහිට හදාගන්නවා බං" කීවා.
    නිදහස ලැබුනා වගේ උට. හැරෙන හැරෙන පැත්තට ජැක් ගහනවා..
    අනිත් එක අවුලකුත් නෑ. ඔය වයසත් එක්ක වැඩිය උද්දීපනය එහෙම වෙන්නේ නැති නිසා හේත්තු වෙන කෙල්ලට දැනෙන්නේවත් නැතුව ඇති... :lol:

    මම මාරු!! දැන් ඇවිත් අමතයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ අර කකුළුව දැක්කාම වමනෙට එනවා.....
    තෝ රංගුවට එහා නේ පෙරෝ!

    :eek:
    ඔය මං කාපු එකක් නෙමෙයි. අද අපිට බුරියානි.. එකෙක් කාලා ඇවිත් එලියෙන් මෙතන මැරෙන්න යනවා කකුලු හොද්දට...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    1. මස් වෙළෙඳාම
    2. ආයුධ වෙළෙඳාම
    3. විෂ වර්ග වෙළෙඳාම
    4. මත් ද්‍රව්‍ය වෙළෙඳාම
    5. වහලුන් හෝ සතුන් වෙළඳාම


    එහෙනම් අවුලක් නැත:P...

    වැල විකුණන එක පවු ද කියල බැලුවේ:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෙට මට ආයේ මේක උස්සන් එන්න වෙනවා. ගේට් පාස් දාලා ගෙනිච්චම ආයේ ඇතුලට ගේන්න බෑ බං. රෑ වෙලා හරි ඇවිත් ගං. සික්කා ගාව තියලා යන්නම්... :dull:
    මන් හරි එන්නම් මචන්..
    මට ඕක අරගන්නම ඕනේ නැත්තම් කනක් ඇහෙන්න නැති වෙනවා