බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒවා අපි දන්නේ නෑ
    අපිට බොන්න ඕනේ..

    නැත්තම් මූව පුක්ශනය කරවන්න ඕනේ

    :oo::oo: අවුලක් නෑ.... තේ කෝප්ප එක්ක මාළු කට්ටක් තිබ්බා නම් ඇති නේ උඹට නම්.....!! :baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    යකෝ මොකෙක් හරි කියපල්ලකෝ මොකක්ද මේ ට්‍රේන් සීන් එක. හවසටත් මෙහෙමද අද කියලා. එක ^&ක් කියන්නෙ නෑ නේ:angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ මොකෙක් හරි කියපල්ලකෝ මොකක්ද මේ ට්‍රේන් සීන් එක. හවසටත් මෙහෙමද අද කියලා. එක ^&ක් කියන්නෙ නෑ නේ:angry::angry:

    මාත් මේ කියනකං බලන් ඉන්නේ මොකෙක් හරි....

    මුංට කොල්ලෙක්ගෙ ජංගියක් වැලක වනල තිබ්බ කිව්ව නම් දුවගෙන එනවා හති දාගෙන:angry::angry::angry::angry::angry:..

    මේකට නම් රිදෙයි හෙට අනිද්දා ගමේ යන්න ඉන්න එකෙක්ට:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ මොකෙක් හරි කියපල්ලකෝ මොකක්ද මේ ට්‍රේන් සීන් එක. හවසටත් මෙහෙමද අද කියලා. එක ^&ක් කියන්නෙ නෑ නේ:angry::angry:
    අනේ මන්ද බන් මොකක්ද සීන් එක කියල දන්නේ නෑ..
    පාලමක මොකක්ද සීන් එකක් නෙහ්..
    ඔය එකෙක් ඉන්නේ කෝච්චි පේරා කියල එකෙක් ඌ දන්නව ඇති..
    ඌ හැම ඕපදූපයක්ම දන්නවා....:rolleyes: