සිංහලු ටික උඩ බලාගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙද්දී හම්බය ගානට දියුණු වෙනවා.
අපේ උන් මාකටින් වලට බයයි බන්.. ලෝන් එකක් අරන් නය වෙලා බිස්නස් එකක් පටන් ගන්න බයයි.. බැරි වෙලාවත් ෆේල් උනොත් ණය ගෙවාගන්න , පොලිය ගෙවාගන්න බැරි වෙයි කියලා.. but මුස්ලිම් අයගේ බෑන්ක් වල ණය ගත්තට පොලී ad වෙන්නේ නෑ.. ඒවගේමයි මුන්ගේ මාකටින් කියන්නේ උන් තොග ගෙන්නලා පොඩි ගණන් වලට මුලින් දීලා තමයි කස්ටමර්ව අල්ලගන්නේ.. ඒ අමතරව ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඔහොම ටික කාලයක් අල්ලාගෙන ගියාම උන් බාල බඩු used item ගෙනත් විකුණනවා බ්රෑන්ඩ් නිව් විදිහට.. අපේ අයටත් අඩුවට දෙනවා නම් දිමි ගොට්ටක් හරි කමක් නෑ ඇඟේ ගහ ගනී නිසා.. මුන්ගේ බඩු ගන්න පෙළඹෙනවා වැඩි.. සිංහල එකාගේ වරද ඉස්සෙල්ලම කස්ටමර්ට කතා කරන්න දන්නේ නෑ.. කස්ටමර්ගේ විශ්වාසෙ දිනාගන්න පැත්ත අන්තිමයි.. ඒවගේමයි දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන දකින්නේ දුන්නොත් තමයි ලැබෙන්නේ කියන දේ හිතනවා අඩුයි.. තව තියෙනවා කියනවා නම් ලිස්ට් එකක් උනත්..
බඩු ගන්න උන් වශයෙන් අපේ උන්ගේ පැත්තෙනුත් යුතුකමක් තියෙනවා .. මුදලට කලින් තමන්ගේ ජාතිය ගැන හිතන එක








