Pickme.lk

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිංහලු ටික උඩ බලාගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙද්දී හම්බය ගානට දියුණු වෙනවා.:sorry::sorry:

    අපේ උන් මාකටින් වලට බයයි බන්.. ලෝන් එකක් අරන් නය වෙලා බිස්නස් එකක් පටන් ගන්න බයයි.. බැරි වෙලාවත් ෆේල් උනොත් ණය ගෙවාගන්න , පොලිය ගෙවාගන්න බැරි වෙයි කියලා.. but මුස්ලිම් අයගේ බෑන්ක් වල ණය ගත්තට පොලී ad වෙන්නේ නෑ.. ඒවගේමයි මුන්ගේ මාකටින් කියන්නේ උන් තොග ගෙන්නලා පොඩි ගණන් වලට මුලින් දීලා තමයි කස්ටමර්ව අල්ලගන්නේ.. ඒ අමතරව ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඔහොම ටික කාලයක් අල්ලාගෙන ගියාම උන් බාල බඩු used item ගෙනත් විකුණනවා බ්‍රෑන්ඩ් නිව් විදිහට.. අපේ අයටත් අඩුවට දෙනවා නම් දිමි ගොට්ටක් හරි කමක් නෑ ඇඟේ ගහ ගනී නිසා.. මුන්ගේ බඩු ගන්න පෙළඹෙනවා වැඩි.. සිංහල එකාගේ වරද ඉස්සෙල්ලම කස්ටමර්ට කතා කරන්න දන්නේ නෑ.. කස්ටමර්ගේ විශ්වාසෙ දිනාගන්න පැත්ත අන්තිමයි.. ඒවගේමයි දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන දකින්නේ දුන්නොත් තමයි ලැබෙන්නේ කියන දේ හිතනවා අඩුයි.. තව තියෙනවා කියනවා නම් ලිස්ට් එකක් උනත්..

    බඩු ගන්න උන් වශයෙන් අපේ උන්ගේ පැත්තෙනුත් යුතුකමක් තියෙනවා .. මුදලට කලින් තමන්ගේ ජාතිය ගැන හිතන එක
    :frown::frown::frown:
     
  • Jan 21, 2012
    1,752
    348
    83

    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක

    aniwaaa.. :yes:

    නාවල නිහාල්;19975265 said:
    මෙ තියෙන්නේ සිංහල උන් කරන එවා..

    hire1 -
    https://play.google.com/store/apps/...er-global-all-co-prtnr-py-PartBadge-Mar2515-1

    Fair taxi - https://play.google.com/store/apps/...utm_medium=AndroidPIT&utm_campaign=AndroidPIT

    පික් මි නැතුව මෙවා පවිච්චි කරන්න.. මෙවයේ බිස්නස් වැඩි වෙනකොට නිකන්ම පික්මි වැටෙයි

    bump
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ammapa ban :(:(:(:( s

    අපේ උන් මාකටින් වලට බයයි බන්.. ලෝන් එකක් අරන් නය වෙලා බිස්නස් එකක් පටන් ගන්න බයයි.. බැරි වෙලාවත් ෆේල් උනොත් ණය ගෙවාගන්න , පොලිය ගෙවාගන්න බැරි වෙයි කියලා.. but මුස්ලිම් අයගේ බෑන්ක් වල ණය ගත්තට පොලී ad වෙන්නේ නෑ.. ඒවගේමයි මුන්ගේ මාකටින් කියන්නේ උන් තොග ගෙන්නලා පොඩි ගණන් වලට මුලින් දීලා තමයි කස්ටමර්ව අල්ලගන්නේ.. ඒ අමතරව ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ඔහොම ටික කාලයක් අල්ලාගෙන ගියාම උන් බාල බඩු used item ගෙනත් විකුණනවා බ්‍රෑන්ඩ් නිව් විදිහට.. අපේ අයටත් අඩුවට දෙනවා නම් දිමි ගොට්ටක් හරි කමක් නෑ ඇඟේ ගහ ගනී නිසා.. මුන්ගේ බඩු ගන්න පෙළඹෙනවා වැඩි.. සිංහල එකාගේ වරද ඉස්සෙල්ලම කස්ටමර්ට කතා කරන්න දන්නේ නෑ.. කස්ටමර්ගේ විශ්වාසෙ දිනාගන්න පැත්ත අන්තිමයි.. ඒවගේමයි දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන දකින්නේ දුන්නොත් තමයි ලැබෙන්නේ කියන දේ හිතනවා අඩුයි.. තව තියෙනවා කියනවා නම් ලිස්ට් එකක් උනත්..

    බඩු ගන්න උන් වශයෙන් අපේ උන්ගේ පැත්තෙනුත් යුතුකමක් තියෙනවා .. මුදලට කලින් තමන්ගේ ජාතිය ගැන හිතන එක
    :frown::frown::frown:

    කියලා වැඩක් නැ බන්.
    හම්බය දියුණු වෙන්නේ රැවටීමෙන්.
    කිව්වත් වගේ සිංහල මිනිස්සු marketing strategy දන්නෙම නැ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    karanna deyak na machan,sinhala ekekta ehenam me vage deyak karanna thibba bn.meke varaddak matanam penne na

    mata iavasanna bari me thambi hathikare ape andum valata vanda venna eka eka magul gahanava kiyana ekai bn,evage deval ekka baladdi meke awlk matanm penne na bn.nikan veli veli inna kenekta meken davsata honda adayamak enava bn

    thava tikak davs yaddi sinhala ekekuth karai bn me vage ekak :D
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :lol: :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    karanna deyak na machan,sinhala ekekta ehenam me vage deyak karanna thibba bn.meke varaddak matanam penne na

    mata iavasanna bari me thambi hathikare ape andum valata vanda venna eka eka magul gahanava kiyana ekai bn,evage deval ekka baladdi meke awlk matanm penne na bn.nikan veli veli inna kenekta meken davsata honda adayamak enava bn

    thava tikak davs yaddi sinhala ekekuth karai bn me vage ekak :D

    අපේ උන් කරන ඒවත් තියෙනවා බං..but app එක මේ තරම් stable නෑ...:baffled::baffled: බලපන්කො store එකේ Hire1, BudgetTaxi, OnlineTaxi, VGo ඕවගේ කීපයක් තියෙනවා...:D
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    issara dawasata Rs100i gaththe... dan Rs 100 + 10% from every trip....
    aluthen 10% gahapu eka nisaa case welaa kiyalai aaranchiyaaa...

    ape office eke transport thiyenne Pick me...
    Issara sonit thibbe. melooooo kamakata naa... aai wadak maa naa, cab naa, ennaa henaa welaa yanawa. patta case.

    Dan Uber th thiyanawa. Uber try karanna oona...