නොදකින් විතරක්
එතනිනුත් 2.7 ක් ඉනේ ගහගෙනනේ![]()
Na bn 100000mb dunna Eka gb wenakota 97.3 gb
නොදකින් විතරක්
එතනිනුත් 2.7 ක් ඉනේ ගහගෙනනේ![]()
Umba okkoma C daokkomath hari dn c eka withrai pennanne...

♥-Aurora-♥;19976777 said:OS පමණක් නොව අන් සියලු සොප්ටෙයාර් ස්ථාපනය වන්නේ (බයි ඩිෆෝල්ට්) ඔය කියන 'සී' එක තුල යැ.
ඊට අමතරව පවත්නා Music, Documents, Downloads.. ඈ ගොනු පවත්නේද සී එකේ ය.
තවද ඩෙස්ටොප්පෙකේ කුනු සියල්ල ද 'සී' එක තුලම ගබඩා වේ.
එකී මෙකී නොකී කරුණු කාරනා කොට 'සී' එක කුඩා කිරීමෙන් පසු කාලීනව දුක්බර අවස්ථා උදා විය හැකි බැවින් නොමසුරු වැ 100GB ඉඩක් වත් තැබීම යෙහෙකි![]()
Hamme Me thiyenne apururwata ... Bravo Bravo Brother
මොකුත්ම කොම්පියුටර් ගැන දන්නේ නැත්නම් 100GB නෙවෙයි,200GB ම තියාගන්නවා නම් වැඩියේ හොදයි. මොකද ඔය කිව්වා වගේ හැම සොෆ්ට්වෙයාර් එකම ඩිෆෝල්ට් සී එකට රිංගන්න හදන නිසා. නමුත් 100GB ඕනෙම නෑ.
1. සොෆ්ට්වෙයාර් වල ඩිෆෝල්ට් ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන්.
2. Music, Documents, Downloads..ලොකේෂන් එක රෙජිස්ට්රී හරහා වෙනස් කරන්න පුලුවන්. එතකොට ඩිෆෝල්ට් Music, Documents, Downloads..යන්නේ දීලා තියෙන තැනටයි නැතුව වින්ඩෝස් එකෙන් ඒවා ඉන්ස්ටෝල් කරපු තැනට නෙවෙයි. උදාහරණයට සී එකේ Music, Documents, Downloads..ටික තියෙනවා නම්, අපි වෙනස් කරාම ඩිෆෝල්ට් ලොකේෂන් එක ඒවා යන්නේ වෙනස් කරපු තැනටයි එතකොට සී එකේ ඉඩ ඉතිරි වෙනවා.
3. තව වර්ජුවල් මෙමරි, හයිබර්නේෂන් කියලා රැම් එකේ ඉඩ ප්රමාණයට සමාන ප්රමාණයක් සහා රැම් එකේ ධාරිතාව මදි උනාම දත්ත ගබඩා කරන්න තව පොඩි ඉඩක් හාර්ඩ් එකෙන් ගන්නවා. ෆිසිකල් රැම් එක අටයි නම්, දහයක් වත් ඕනේ දෙකටම. ඒකත් වෙනස් කරන්න පුලුවන් චිප්සෙට් එක ඉන්ටෙල් රැපිඩ් ඉන්ටෙල් ටෙක්නොලිජි එකට සපෝර්ට් කරනවා නම්. වර්ජුවල් මෙම්රි ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන් ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ස් හරහා. මේකෙන් ගිගාබයිට් දහයම ඉතිරි කරගන්න පුලුවන්.
4. වින්ඩෝස් වල තියෙනවා WinSXA කියලා ෆොල්ඩර් එකක්. මේකට ලොකු ඉඩක් යනවා. පරණ අප්ඩේට තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. ඒවා රිමූ කරගන්න පුලුවන් සිස්ටම් ක්ලීනප් එක හරහා.
එතකොට අවම 40GB තිබ්බම හොදටම ඇති. ඒකත් ඕනේ ඩයිවර්ස් වලටයි, සමහර හිතුවක්කාර සොෆ්ටවෙයාර් වලටයි (ක්රෝම්, ඔෆිස්, විෂුවල් ස්ටිඩියෝ ඒවා බලෙන්ම සී එකට රිංගන්නවා වෙන තැන් වලට දැම්මත්.) ,වින්ඩෝස් අප්ඩේට වලටයි ,ක්රෝම් කෑෂ් වලටයි විතරයි.

hard එක 1tb බව ඇත්ත.ඒත් c එකට 100gb!! අපාදෙනෙ බන්.c එකට 40 gb දාන එකයි 100gb දාන එකයි අතර performance වල වෙනසක් තියනවද?
Windows 10 pro එකටයි drivers වලටයි 20gb ගියා කියමු.ඉතුරු 80gb?? Games,films,song මේ වගෙ ඔක්කොම වෙනම partion එකක දාන්න හිතන් ඉන්නෙ

දැන් වෙනස් කරන්න බෑ කරනවා නම් ඔක්කොම ටික වෙන හාර්ඩ් එකකට දාලා ආයෙ පාර්ටිශන් කරන්න වෙනවා. සමහර වෙලාවකට C එකේ 20mb වෙනකන් බහිනවා Photoshop එහෙම පාවිච්චි කරද්දි. ඒ වෙලාවට මට නොකියා පාටිශන් කරපු උන්ගේ හත්මුතු පරම්පරාව මතක් වෙනවා 
100 GB ideal බං C එකට. පුලුවන් තරමක් හිස් තියන්න බලපන් C එක 
අඩේ උඹට පිස්සුද බං? මගෙත් 1TB. අරගද්දි කඩේ එවුන් මගෙන් අහන්නේ නැතිව පාර්ටිශන් කරලා තිබ්බා C එක 40GB ඉතුරු ඔක්කෝම D එකේ. 2011 වගේ ඒ. කමක් නෑ පස්සේම වෙනස් කරනවා කියලා හිතාගෙන පාවිච්චි කරා. දැන් D එකත් පිරිලා C එක කොහොමත් පිරිලාදැන් වෙනස් කරන්න බෑ කරනවා නම් ඔක්කොම ටික වෙන හාර්ඩ් එකකට දාලා ආයෙ පාර්ටිශන් කරන්න වෙනවා. සමහර වෙලාවකට C එකේ 20mb වෙනකන් බහිනවා Photoshop එහෙම පාවිච්චි කරද්දි. ඒ වෙලාවට මට නොකියා පාටිශන් කරපු උන්ගේ හත්මුතු පරම්පරාව මතක් වෙනවා

![]()