100gb for "c" drive ubalata pissuda???

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තමුන් පාවිච්චි කරන විදිය අනුව තමයි බන්. පත සයිස් software install කරන්න වෙනවනම් 100GB ත් මදි සමහරවිට.

    සමහර softwares 2-3GB. ඒවගේ temp files save වෙන්නෙත් C එකේ. සමහර temp files 5GB විතර.

    C එකේ free space අඩු වුනාම මැෂින් එක ස්ලෝව් වෙනවා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    200GB වත් දීපන් නැතිනම් පසුතැවෙන්න වෙයි.:lol:


    අනිවා :dull::dull: අඩුම 150 -200 gb තියනවා මම නම්.. ( දැනට 200 ක් තියලා තියේන්නෙත් :yes::yes: ) දාගන්න සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න තැන තැන ඉන්ස්ටෝල් කරද්දී මැසිම කුණු ගොඩ වෙනවා.. අනික නෙට් යුස් කරනවා නම් අනිවා ෆයිල් බාලා බාලා දන්නෙම නැතුව 100 පිරෙයි ..

    ස්ලෝ වෙන්නේ නෑ ඔය කියනවා වගේ මාසෙකට සැරයක් defragment පාරක් දුන්නම :nerd::nerd::nerd:
     

    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    C ekata 40GB hodatama madi bn. addakimen kiyanne. 100GB thama recommend gana. meka habayi wenas wenawa userta anuwa. mata nam 100GB.

    mama danata ubuntu walatath dila thiyenne 20GB. ekath madiyi. dan ekatath 100GB k denna hadanne.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,643
    826
    113
    Hamilton, NZ
    lol :lol:


    5UBgEYR.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,536
    113
    46
    Buttala
    100ක් දාපන්, මාස කීපයක් යනකොට ඒකත් මදි වෙයි. මමත් 100ක් දැම්මා. දැනටමත් 60 ට් කිට්ටු වෙන්න පිරිල. දැන් හිතෙනව 120ක් වත් දැම්මන්ම් හරි කියල
     

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    ♥-Aurora-♥;19976777 said:
    OS පමණක් නොව අන් සියලු සොප්ටෙයාර් ස්ථාපනය වන්නේ (බයි ඩිෆෝල්ට්) ඔය කියන 'සී' එක තුල යැ.
    ඊට අමතරව පවත්නා Music, Documents, Downloads.. ඈ ගොනු පවත්නේද සී එකේ ය.
    තවද ඩෙස්ටොප්පෙකේ කුනු සියල්ල ද 'සී' එක තුලම ගබඩා වේ.
    එකී මෙකී නොකී කරුණු කාරනා කොට 'සී' එක කුඩා කිරීමෙන් පසු කාලීනව දුක්බර අවස්ථා උදා විය හැකි බැවින් නොමසුරු වැ 100GB ඉඩක් වත් තැබීම යෙහෙකි
    :D

    Ekata thama Hard drive eka manage karanna oni :lol::lol:wadagathma dewal witharak C eke thiyanna on :nerd::nerd:
    ..
    Ane manda mama nam Kawadawath Docs,Music,DLs C eke thiyanne na (By default wath):lol::lol::lol::lol: ekata wenama Partition ekak thiyenawa.

    C drive eka clean and clutter free ayurin pawathwa ganimen performance ekata sahena balapamak kala haka..

    emanisa buddimath ayurin 60gb withara wen karanna.

    Softwares walata wenama partition ekak thiyaganna
     
    Last edited: