Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල සහෝ සෑහෙන්න වටිනවා.
    මේවගේ ත්රෙඩ් දාන එක ගැන මම ඔබට ගරුකරනවා.
    Thanks
    Rep ++
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12837_zpsb5d5f62c.png



    සෑහෙන්න දවසක් bookmark තියාගෙන ඉදලා අදයි කියෙව්වේ,,,
    ලිපිය බොහෝම වැදගත් මචෝ මම ssd ගැන මෙලෝදෙයක් දන්නේ නැහැ
    යාළුවෙකුගෙන් මේගැන විස්තර අහද්දී එයා තමයි link එක දුන්නේ.
    බොහෝම ස්තුතියි මිත්‍රයා ...

    +13
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machan.. mage mobo eka SSD port ekak wage ekak thiyanawa, uba deela thiyana SSD wala wage newene eke port ehema :/

    Z68XP_UD3_iSSD_Closeup-2_thumb%255B3%255D.png


    2421.jpg


    Mobo eka : Gigabyte Z77 DS3H
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම දැන් තමයි මේක කියවලා ඉවර කලේ. හොඳට ලියලා තියෙනවා.
    ඔය magnetic disk වල හදිසියේවත් power නැතිවුනාම read head එක disk එකට crash වෙලා damage වෙන දේවල් මේකේ (SSD )නෑ නේද