අඩේ උඹට පිස්සුද බං? මගෙත් 1TB. අරගද්දි කඩේ එවුන් මගෙන් අහන්නේ නැතිව පාර්ටිශන් කරලා තිබ්බා C එක 40GB ඉතුරු ඔක්කෝම D එකේ. 2011 වගේ ඒ. කමක් නෑ පස්සේම වෙනස් කරනවා කියලා හිතාගෙන පාවිච්චි කරා. දැන් D එකත් පිරිලා C එක කොහොමත් පිරිලාදැන් වෙනස් කරන්න බෑ කරනවා නම් ඔක්කොම ටික වෙන හාර්ඩ් එකකට දාලා ආයෙ පාර්ටිශන් කරන්න වෙනවා. සමහර වෙලාවකට C එකේ 20mb වෙනකන් බහිනවා Photoshop එහෙම පාවිච්චි කරද්දි. ඒ වෙලාවට මට නොකියා පාටිශන් කරපු උන්ගේ හත්මුතු පරම්පරාව මතක් වෙනවා
100 GB ideal බං C එකට. පුලුවන් තරමක් හිස් තියන්න බලපන් C එක
![]()
EaseUS Partition manger/MiniTool Partition Wizard walin resize karpan






