100gb for "c" drive ubalata pissuda???

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අඩේ උඹට පිස්සුද බං? මගෙත් 1TB. අරගද්දි කඩේ එවුන් මගෙන් අහන්නේ නැතිව පාර්ටිශන් කරලා තිබ්බා C එක 40GB ඉතුරු ඔක්කෝම D එකේ. 2011 වගේ ඒ. කමක් නෑ පස්සේම වෙනස් කරනවා කියලා හිතාගෙන පාවිච්චි කරා. දැන් D එකත් පිරිලා C එක කොහොමත් පිරිලා :(:( දැන් වෙනස් කරන්න බෑ කරනවා නම් ඔක්කොම ටික වෙන හාර්ඩ් එකකට දාලා ආයෙ පාර්ටිශන් කරන්න වෙනවා. සමහර වෙලාවකට C එකේ 20mb වෙනකන් බහිනවා Photoshop එහෙම පාවිච්චි කරද්දි. ඒ වෙලාවට මට නොකියා පාටිශන් කරපු උන්ගේ හත්මුතු පරම්පරාව මතක් වෙනවා :rofl::rofl: 100 GB ideal බං C එකට. පුලුවන් තරමක් හිස් තියන්න බලපන් C එක :D

    EaseUS Partition manger/MiniTool Partition Wizard walin resize karpan
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං අපරාධයක්තමා මාත් දීල තියෙන්නෙ 40GB :yes: :yes:
    සොෆ්ට්වෙයා වෙනම පාටිශන් එකකට ඉන්ස්ටෝල් කරනව :yes: :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Capture.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    EaseUS Partition manger/MiniTool Partition Wizard walin resize karpan

    ඉතින් බන් partition magic දාල partition කරපංකෝ :nerd:

    වැඩේ තියෙන්නේ මේකයි බං. දැන් මම ඒක කරද්දි D එකෙන් ගන්න ස්පේස් එක නිකන් ගන්න බෑනේ. D එක Format කරන්න ඕනේ නේද ස්පේස් එක ස්ප්ලිට් කරද්දි? මම කලින් පාරක් කරා පරණ හාර්ඩ් එකට. එතකොට නම් අර මන් ස්ප්ලිට් කරපු පාර්ටිශන් එක ෆෝර්මැට් කරන්න වුනා :dull::dull: දැන් ඒවාගේ එහෙම ඕනේ නැද්ද?
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    HDD athale denna ekek awith :D ela ela.
    Ubata loba nam mokada ban eka ekagen ahha inne ube HDD ubata oni ganak deepan mokada ube HDD eke api file save karanan enen na. :D