බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ කම්පැනි එකේ ප්‍රොඩක්ශන් එකේ හැම එකාටම ආපහු පාරක් සැලරි වැඩි කරල කියහන්කෝ..

    උට්ට අපිට මොකක්වත් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ කම්පැනි එකේ ප්‍රොඩක්ශන් එකේ හැම එකාටම ආපහු පාරක් සැලරි වැඩි කරල කියහන්කෝ..

    උට්ට අපිට මොකක්වත් නෑ

    ඉ.ම.පු.
    අපිට ගනක්වත් නෑ. අනික අපිට වැඩකුත් නෑ. ඕනෙම නෑ...
    රිදෙයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්දිරාජා නාථ දේවාලේගාව ගැටගහලා ඉන්නවා වගේ තමයි ඈතට දැක්කේ. ඒත් වටේ පිටේ හිටිය කිසිම කෙනෙක් පින්තූරයක්වත් ගන්න ලඟට ගියේ නෑ. ඊට පස්සේ තමයි වැඩේ මීටර් උනේ. මේ ඉන්නේ අරිට්ටයා. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජනරාජා. මෙහෙම හිටියට මෙයාට තියෙන්නේ අමුතුම විදියේ ඇටිටියුඩ් එකක්. මෙතන සම්පූර්ණ අවුල් ජාලාවක් කරන්න මෙයාට තප්පර 05ක්වත් යන්නේ නෑ. මේ ඉන්න ක්ෂණයකින් මෙයා වෙනස් වෙන්න පුළුවන්. දැනට ජීවතුන් අතර ඉන්න ඇත්තුන්ගෙන් දිගම දළ දෙක මේකයි කියලා කියනවා. ඒක ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. අපරාදේ කියන්න බෑ පින්තූරෙටත් පෝස් කරා ලස්සනට

    11987015_10153452587801418_8919949155552988669_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉ.ම.පු.
    අපිට ගනක්වත් නෑ. අනික අපිට වැඩකුත් නෑ. ඕනෙම නෑ...
    රිදෙයි
    උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..:dull:
    මම අයි ටී එක්සෙකිටිව් උනාට මට වඩා හාමිනේට සැලරි වැඩී බන්..
    අවුරුද්දෙන් පස්සේ කතා කරන්න වෙනවා ඉන්න හෝ යන්න බලාගෙන:confused:
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..:dull:
    මම අයි ටී එක්සෙකිටිව් උනාට මට වඩා හාමිනේට සැලරි වැඩී බන්..
    අවුරුද්දෙන් පස්සේ කතා කරන්න වෙනවා ඉන්න හෝ යන්න බලාගෙන:confused:

    අපේ හාමිනේටත් එමමයි... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"

    11905386_10153450241581418_8659702393865693661_n.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..:dull:
    මම අයි ටී එක්සෙකිටිව් උනාට මට වඩා හාමිනේට සැලරි වැඩී බන්..
    අවුරුද්දෙන් පස්සේ කතා කරන්න වෙනවා ඉන්න හෝ යන්න බලාගෙන:confused:
    apita nam ithin ganak wath nane. apita haminela nane. :yes::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතරගම "වාසනා" අවසාන රන්දෝලි පෙරහැරට කලින් නාලා එනවා..
    මේ ඉන්නේ වාසනාගේ ප්‍රධාන ඇත්ගොවුවා "අජිත් අයියා"
    බොහෝම විනෝදකාමී හරිම සුහද පුද්ගලයෙක්..

    11953261_10153459204526418_962965167509277486_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි අලි වංශය කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතයි...
    අලි ඇතුන් ගැන කථා කරන්න..