moko oi me photo danne eka parama![]()
නිකං බන්..
මොකෙක්වත් නෑනේ මේකේ..

moko oi me photo danne eka parama![]()

අපේ කම්පැනි එකේ ප්‍රොඩක්ශන් එකේ හැම එකාටම ආපහු පාරක් සැලරි වැඩි කරල කියහන්කෝ..
උට්ට අපිට මොකක්වත් නෑ
ara yakku tika set wenawa kiwwa neda ada?නිකං බන්..
මොකෙක්වත් නෑනේ මේකේ..![]()

උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..ඉ.ම.පු.
අපිට ගනක්වත් නෑ. අනික අපිට වැඩකුත් නෑ. ඕනෙම නෑ...
රිදෙයි


ඉන්දිරාජා නාථ දේවාලේගාව ගැටගහලා ඉන්නවා වගේ තමයි ඈතට දැක්කේ. ඒත් වටේ පිටේ හිටිය කිසිම කෙනෙක් පින්තූරයක්වත් ගන්න ලඟට ගියේ නෑ. ඊට පස්සේ තමයි වැඩේ මීටර් උනේ. මේ ඉන්නේ අරිට්ටයා. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජනරාජා. මෙහෙම හිටියට මෙයාට තියෙන්නේ අමුතුම විදියේ ඇටිටියුඩ් එකක්. මෙතන සම්පූර්ණ අවුල් ජාලාවක් කරන්න මෙයාට තප්පර 05ක්වත් යන්නේ නෑ. මේ ඉන්න ක්ෂණයකින් මෙයා වෙනස් වෙන්න පුළුවන්. දැනට ජීවතුන් අතර ඉන්න ඇත්තුන්ගෙන් දිගම දළ දෙක මේකයි කියලා කියනවා. ඒක ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. අපරාදේ කියන්න බෑ පින්තූරෙටත් පෝස් කරා ලස්සනට
![]()
උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..
මම අයි ටී එක්සෙකිටිව් උනාට මට වඩා හාමිනේට සැලරි වැඩී බන්..
අවුරුද්දෙන් පස්සේ කතා කරන්න වෙනවා ඉන්න හෝ යන්න බලාගෙන![]()

apita nam ithin ganak wath nane. apita haminela nane.උබට ගානක් නැති උනාට මට ගානක් තියෙනවා යකෝ..
මම අයි ටී එක්සෙකිටිව් උනාට මට වඩා හාමිනේට සැලරි වැඩී බන්..
අවුරුද්දෙන් පස්සේ කතා කරන්න වෙනවා ඉන්න හෝ යන්න බලාගෙන![]()



dapan dapan. habai man nam melo deyak danne naඑලකිරි අලි වංශය කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතයි...
අලි ඇතුන් ගැන කථා කරන්න..
