Best friends or love ?

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    girl කෙනෙක් ගොඩක් කල් ඉදන් best friend කෙනෙක් වගේ ඉදලා පස්සේ gf--->wife :P කරගත්ත අය ඉන්නවද. පොඩ්ඩක් කියමු බලන්න කොයි වගේ විදියටද වැඩේ ගොඩ දාගත්තේ :) :love:
    මගෙ යන්නේ එහෙම කතාවක්. මොනව කරන්නද කියල හිතාගන්න බැ. love hints නම් එහෙන් මෙහෙන් වැදිලා තියෙනවා. ඒත් මට ෂුවර් නැ බන් ඒ අදහස් වෙන්නේ යාලුකමටද නැතිනම් වෙන මොකටවත්ද කියල .වැඩිකල් යන්න කලින් එකලාසයක් වෙන්න ඔ්න. නැතිනම් වෙන කවුරුහරි උස්සන් ගියොත් ඒකත් මට අවුල්.

    ඒත් ඔ්වා අහන්න ගිහින් යාලුකමටත් කෙල වුනොත් තමයි හිතට දුක මචන් :(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරිගියොත් ගොඩ නැත්තන් අවසානේ යාළුකනුත් නැතිවෙන මගුලක් වෙයි.
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හරි ෆිට් බොක්කෙ යාලුවෙක්නන් මම මේ කියන විදිහටම කියපන්...
    මම තමුසෙට ලව් ඕයි.. සිරාවටම කියන්නේ තමුසෙ එක්ක පවුල් කන්න ආසයි. තමුසෙත් එක්ක අහවල් වැඩේ කරල ළමයි දහයක් විතර හදන්න ආසයි

    කියල කියල දාපන්..

    ඒකි බබා වෙන්න ආවොත් උඹ කියපන් ජෝක් එකක් කරේ කියල :P
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :nerd::nerd:

    me sinduwa ahapan oya wage feel ekakadi..niyameta hitata wadinawa..umba me sinduwa yawala ahapan me wage wena ekak na neda kiyala ape friendship eka...eki dena uththare anuwa umbata hitahadagattahaki.:love:
     
    • Like
    Reactions: jhnnwp

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    හරි ෆිට් බොක්කෙ යාලුවෙක්නන් මම මේ කියන විදිහටම කියපන්...
    මම තමුසෙට ලව් ඕයි.. සිරාවටම කියන්නේ තමුසෙ එක්ක පවුල් කන්න ආසයි. තමුසෙත් එක්ක අහවල් වැඩේ කරල ළමයි දහයක් විතර හදන්න ආසයි

    කියල කියල දාපන්..

    ohoma kiyanna giyoth wade aul ban :baffled:
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    :nerd::nerd:

    me sinduwa ahapan oya wage feel ekakadi..niyameta hitata wadinawa..umba me sinduwa yawala ahapan me wage wena ekak na neda kiyala ape friendship eka...eki dena uththare anuwa umbata hitahadagattahaki.:love:

    Supem hagum oben epa kiwwata passe wadak thiyeida ban :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    හරි ෆිට් බොක්කෙ යාලුවෙක්නන් මම මේ කියන විදිහටම කියපන්...
    මම තමුසෙට ලව් ඕයි.. සිරාවටම කියන්නේ තමුසෙ එක්ක පවුල් කන්න ආසයි. තමුසෙත් එක්ක අහවල් වැඩේ කරල ළමයි දහයක් විතර හදන්න ආසයි

    කියල කියල දාපන්..

    ඒකි බබා වෙන්න ආවොත් උඹ කියපන් ජෝක් එකක් කරේ කියල :P

    ඔව් ඕයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මොන වගේ ලව් හින්ට්ස් ද කෙල්ල දුන්නේ?
    ඒක පාර්ශවික ලව් එහෙක සුවඳක් දැනුනා. ඒකයි එහෙම ඇහුවේ :P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    fit kiyala yako ohoma ahanna puluwanda :oo:

    කෙලින් කතා කරපන් බන් ෆිට් නන්.. මමනන් මගෙත් එක්ක ෆිට් කෙල්ලන්ට කියන්න පුලුවන් හැම මගුලම කියනවා. දැක්ක ගමන් අහන්නේ යටට ඇදලද කියල. උනුත් දැන් පුරුදු වෙලා මගේ වල් කතා වලට. ක්ෂණිකව උත්තර දෙනවා ඔව් ඇයි
    කියල. ඉතින් මම අහනවා මල් ද? රේන්ද ද කියල. උන් මට කුනුහරපෙන් බැන බැන යනවා..(ආදරේට)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    9d3.jpg

    If she doesn't have a crush:yet, there's a good chance she want/expect more from you.

    all you have to do is tell her how you feel.

    * you either be in a relationship(which will benefit both of you) ;)
    * stay in friendzone (girls can be good friends but you shouldn't seek relationship advice from them) :dull:
    * leave home empty handed(always remember; alcohol is there to get over the pain) :D

    April 1st thamai best ma dawasa karanna tibuna: mokada eki hadisiye baha kiwwoth just kidding kiyanna puluwan. But ask her this month: Thavama April nisa you can still say "April fool" :lol: :D
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    April 1st thamai best ma dawasa karanna tibuna: mokada eki hadisiye baha kiwwoth just kidding kiyanna puluwan. But ask her this month: Thavama April nisa you can still say "April fool" :lol: :D

    අනිවා....ඒකි බබා වෙන්න ආවොත් කියපන් ජෝක් එකක් කරේ කියල :P