girl කෙනෙක් ගොඩක් කල් ඉදන් best friend කෙනෙක් වගේ ඉදලා පස්සේ gf--->wife
කරගත්ත අය ඉන්නවද. පොඩ්ඩක් කියමු බලන්න කොයි වගේ විදියටද වැඩේ ගොඩ දාගත්තේ

මගෙ යන්නේ එහෙම කතාවක්. මොනව කරන්නද කියල හිතාගන්න බැ. love hints නම් එහෙන් මෙහෙන් වැදිලා තියෙනවා. ඒත් මට ෂුවර් නැ බන් ඒ අදහස් වෙන්නේ යාලුකමටද නැතිනම් වෙන මොකටවත්ද කියල .වැඩිකල් යන්න කලින් එකලාසයක් වෙන්න ඔ්න. නැතිනම් වෙන කවුරුහරි උස්සන් ගියොත් ඒකත් මට අවුල්.
ඒත් ඔ්වා අහන්න ගිහින් යාලුකමටත් කෙල වුනොත් තමයි හිතට දුක මචන්

ahanna kailn ooka notify karaganna widiyak attema nadda 