Yes Country has been changed

IXXX

Member
Dec 2, 2015
825
63
0
12963676_951343188306816_7348295970499682896_n.png
 
  • Like
Reactions: djjaya and Smartm

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    තම ජීවිකාව විදියට බයියට කඩේ යන ගොන්නුන්ටයි ටෝයියට කඩේ යන ගොන්නුන්ටයි EK ෆෝරම් එකේ වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් හොදයි..

    මුන් කියන දේ වලින් ගන්න දේකුත් නෑ, සාමානය මිනිහෙකුට ඇති වැඩකුත් නෑ..
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    තම ජීවිකාව විදියට බයියට කඩේ යන ගොන්නුන්ටයි ටෝයියට කඩේ යන ගොන්නුන්ටයි EK ෆෝරම් එකේ වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් හොදයි..

    මුන් කියන දේ වලින් ගන්න දේකුත් නෑ, සාමානය මිනිහෙකුට ඇති වැඩකුත් නෑ..
    Ratata Wadakuth na :rofl::rofl::rofl:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    තොපිට අඩුවට කන්න දෙනවනම් රටත් දීලා. පු##ත් දෙයි...
    අනෙ පොන්න ලොල්ලො
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    මහින්දගේ සල්ලි අපහු ගන්නවා කිව්වා ගත්තද ගත්තද ?
    හොරුන්ගේ සල්ලි අපහු ගන්නවා කිව්වා ගත්තද ගත්තද ?
    එතනෝල් හොරු අල්ලනවා කිව්වා කෝ ?
    unp ආණ්ඩුව ආවම බයික් තින උන්ට කාර් ගන්න පුළුවන් කිව්වා කෝ ?
    හොරා කෑව සල්ලි වලින් විතරක් සහන දෙන්න පුළුවන් කිව්වා එහෙනං ටැක්ස් වැඩි කලේ ඇයි ?
    සන්වර්ධනෙට + කොමිස් ගිය මුදල් වලට දැන් වෙන්නේ මක්කය ?
    මහින්ද කරන්න දුන්න දැන් තාමත් කරන විල්පත්තු විනාශේ නවත්තුවද ?
    ඇමති මණ්ඩලේ කියද ? උන් දැන් පඩි ගන්නේ නැද්ද ?
    ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට පැන්න හොරු දැන් සිල් අරං ද ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තම ජීවිකාව විදියට බයියට කඩේ යන ගොන්නුන්ටයි ටෝයියට කඩේ යන ගොන්නුන්ටයි EK ෆෝරම් එකේ වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් හොදයි..

    මුන් කියන දේ වලින් ගන්න දේකුත් නෑ, සාමානය මිනිහෙකුට ඇති වැඩකුත් නෑ..

    :yes::yes::yes::yes:

    36e.gif
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ow kana-bona badu wala gana nan adui thamai. Gov. salary+Samurdhi ewath wedi kala. Okkoma hari.

    Eath rate sanwardanaya ko?

    Business karayanta nahutheta tax gahala. Ithin aluth jobs denne kohomada?

    Banks loans/leasing wala interest wedi weegena yanne. $ eka 150 wela.

    Mewa rata ta hoda wenne kohomada ban?
     
    • Like
    Reactions: Mahesh+

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,461
    1
    10,702
    113
    තම ජීවිකාව විදියට බයියට කඩේ යන ගොන්නුන්ටයි ටෝයියට කඩේ යන ගොන්නුන්ටයි EK ෆෝරම් එකේ වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් හොදයි..

    මුන් කියන දේ වලින් ගන්න දේකුත් නෑ, සාමානය මිනිහෙකුට ඇති වැඩකුත් නෑ..

    ඇත්ත...
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මහින්දගේ සල්ලි අපහු ගන්නවා කිව්වා ගත්තද ගත්තද ?
    හොරුන්ගේ සල්ලි අපහු ගන්නවා කිව්වා ගත්තද ගත්තද ?
    එතනෝල් හොරු අල්ලනවා කිව්වා කෝ ?
    unp ආණ්ඩුව ආවම බයික් තින උන්ට කාර් ගන්න පුළුවන් කිව්වා කෝ ?
    හොරා කෑව සල්ලි වලින් විතරක් සහන දෙන්න පුළුවන් කිව්වා එහෙනං ටැක්ස් වැඩි කලේ ඇයි ?
    සන්වර්ධනෙට + කොමිස් ගිය මුදල් වලට දැන් වෙන්නේ මක්කය ?
    මහින්ද කරන්න දුන්න දැන් තාමත් කරන විල්පත්තු විනාශේ නවත්තුවද ?
    ඇමති මණ්ඩලේ කියද ? උන් දැන් පඩි ගන්නේ නැද්ද ?
    ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට පැන්න හොරු දැන් සිල් අරං ද ?

    :rofl:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    තොපිට බඩු මිල අඩු නම් වෙන මොනවා කරත් අව්ලක් නෑ නේද?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,589
    885
    113
    Australia
    තම ජීවිකාව විදියට බයියට කඩේ යන ගොන්නුන්ටයි ටෝයියට කඩේ යන ගොන්නුන්ටයි EK ෆෝරම් එකේ වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් හොදයි..

    මුන් කියන දේ වලින් ගන්න දේකුත් නෑ, සාමානය මිනිහෙකුට ඇති වැඩකුත් නෑ..

    100% correct
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ow kana-bona badu wala gana nan adui thamai. Gov. salary+Samurdhi ewath wedi kala. Okkoma hari.

    Eath rate sanwardanaya ko?

    Business karayanta nahutheta tax gahala. Ithin aluth jobs denne kohomada?

    Banks loans/leasing wala interest wedi weegena yanne. $ eka 150 wela.

    Mewa rata ta hoda wenne kohomada ban?

    ඔව් බන් මුන්ට ඒවා පෙන්නේ නැ රෙද්ද එහෙන් අඩු කරලා මෙහෙන් අල්ලනවා මම මහින්දට කඩේ යනවා නෙමේ මහින්ද ගසා කලා හරි දෙයක් කලා මේ යක්කු මොකද කරන්නේ හොරු කියපු උන්වත් ලග තියාගන ගසා කනවා විතරයි දැන් අවුරුද්දක් ගියා මමනම් දැක්කේ නැ කිසිම සංවර්දනයක් වෙනවා රටේ​
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    තොපිට අඩුවට කන්න දෙනවනම් රටත් දීලා. පු##ත් දෙයි...
    අනෙ පොන්න ලොල්ලො

    මෙකට රිදිලා ලොල්ලෙකුට රෙප් කපලා ගොහින්:D
     
    Last edited:
    • Like
    Reactions: Mahesh+