ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Jothishaya kyanne tani boruwak bn.abraham kovur ge deviyo saha bootayo potha kyawapalla.etakota terei owa moda gonnunwa mula karanna hadapu deyak kyala.oke attak na bn.api mahanci wela wada kalaot ona welawak subai.
    Hangim walata mul tana nodi manasin tarka karala balapn.godak dura yanna puluwan
    අනිවාර්යෙන් මචන් මාත් හැමෝටම කියන්නෙ ඔය පොත කියවන්න කියල තමා. ඔය කේන්දර විතරක් නෙමේ පෙරේතයො භූතයො ඔක්කොම අමූලික බොරු කියල ඔප්පු කරල තියනව ලස්සනට. ඔය කෙහෙල්මල් පස්සෙ යන උන්ට නියමෙට කනේ පාරක් ගහල තියනව. එහෙම ඔප්පු කරලත් ලංකාවෙ තාම ඔය මගුල් විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්නව. බුද්ධිමත් විදිහට කටයුතු කරන කවුරුත් ඔය කෙහෙල්මල් පස්සෙ යන්නෙ නෑ. මිනිස්සුන්ව මුලා කරල තියෙන්නෙ ආගම් වලින්. දියුණු රටවල් නිර් ආගමික වෙලා තමා මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ. බලන්න දියුණු රටවල් විද්‍යාවට අනුව විතරයි දේවල් පිලිගන්නෙ. මට මෝඩකම් පෙන්නන්න එපා කියල රෙප් කපන හරක්ට කියන්න තියෙන්නෙ මෝඩයො වෙන කවුරුත් නෙමේ ආගම් කේන්දර පස්සෙ යන උඹල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ප* සංස්කෘතියයි ජෝතිෂ්‍ය නෙවි මිනිස්සු විදිහට ජිවත් වෙන්න පුරුදු වෙයල්ලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අනිවාර්යෙන් මචන් මාත් හැමෝටම කියන්නෙ ඔය පොත කියවන්න කියල තමා. ඔය කේන්දර විතරක් නෙමේ පෙරේතයො භූතයො ඔක්කොම අමූලික බොරු කියල ඔප්පු කරල තියනව ලස්සනට. ඔය කෙහෙල්මල් පස්සෙ යන උන්ට නියමෙට කනේ පාරක් ගහල තියනව. එහෙම ඔප්පු කරලත් ලංකාවෙ තාම ඔය මගුල් විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්නව. බුද්ධිමත් විදිහට කටයුතු කරන කවුරුත් ඔය කෙහෙල්මල් පස්සෙ යන්නෙ නෑ. මිනිස්සුන්ව මුලා කරල තියෙන්නෙ ආගම් වලින්. දියුණු රටවල් නිර් ආගමික වෙලා තමා මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ. බලන්න දියුණු රටවල් විද්‍යාවට අනුව විතරයි දේවල් පිලිගන්නෙ. මට මෝඩකම් පෙන්නන්න එපා කියල රෙප් කපන හරක්ට කියන්න තියෙන්නෙ මෝඩයො වෙන කවුරුත් නෙමේ ආගම් කේන්දර පස්සෙ යන උඹල.

    ලංකාවේ ඉන්නා තරමක් හරක් ඔහොම උන්. එකයි උන්ට හරියන්නේ නැත්තේ. සිංහල ජාතිය කියන්නේ හදන්න බැරි ජාතියක්. දැන් කල් වැඩි. දැන් සිංහලුන්ගේ බහින කලාව. rip
     
    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    අනිවාර්යෙන් මචන් මාත් හැමෝටම කියන්නෙ ඔය පොත කියවන්න කියල තමා. ඔය කේන්දර විතරක් නෙමේ පෙරේතයො භූතයො ඔක්කොම අමූලික බොරු කියල ඔප්පු කරල තියනව ලස්සනට. ඔය කෙහෙල්මල් පස්සෙ යන උන්ට නියමෙට කනේ පාරක් ගහල තියනව. එහෙම ඔප්පු කරලත් ලංකාවෙ තාම ඔය මගුල් විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්නව. බුද්ධිමත් විදිහට කටයුතු කරන කවුරුත් ඔය කෙහෙල්මල් පස්සෙ යන්නෙ නෑ. මිනිස්සුන්ව මුලා කරල තියෙන්නෙ ආගම් වලින්. දියුණු රටවල් නිර් ආගමික වෙලා තමා මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ. බලන්න දියුණු රටවල් විද්‍යාවට අනුව විතරයි දේවල් පිලිගන්නෙ. මට මෝඩකම් පෙන්නන්න එපා කියල රෙප් කපන හරක්ට කියන්න තියෙන්නෙ මෝඩයො වෙන කවුරුත් නෙමේ ආගම් කේන්දර පස්සෙ යන උඹල.

    Machan api wage un lankawe hingai bn.samahara mattanta kochara qat piligan na.mama ada wenaturu mage lagne dan na.mata wadakut na.wadiyen ma parissan wenna ona grahaloka taru walin neme.lanaga inna minissungen.
    Ai bn ape un mecchara gon?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Machan api wage un lankawe hingai bn.samahara mattanta kochara qat piligan na.mama ada wenaturu mage lagne dan na.mata wadakut na.wadiyen ma parissan wenna ona grahaloka taru walin neme.lanaga inna minissungen.
    Ai bn ape un mecchara gon?
    සිරාවට බන් එලකිරියෙ හරක් සෙට් එකක් ඉන්නව මන් මොනාහරි කිව්වත් උන්ට ජෝක්. උන් මගෙ රෙප් කපල මාව රතු කරලත් තිබ්බ. ඒ උනාට උන් ඔය ඔක්කොම කේන්දර පෙරේතයො භූතයො පිළිගන්න මෝඩ හරක් ටිකක්ම තමා. උන් හරක් කියල උන් දන්නෙ නෑ. මන් දෙයක් කියන්නෙ හොදට මගෙ මොළේ පාවිච්චි කරල ඔය මේකෙ සමහරු වගේ මෝඩ කතා කියන්නෙ නෑ.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Machan api wage un lankawe hingai bn.samahara mattanta kochara qat piligan na.mama ada wenaturu mage lagne dan na.mata wadakut na.wadiyen ma parissan wenna ona grahaloka taru walin neme.lanaga inna minissungen.
    Ai bn ape un mecchara gon?
    Anunge wishwasa walata gon kiyanne aei?
    anunge mathayak wishwasayak thamange oluwa uda thiyan natana manussayo seratama wada gon :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් ඔය පටලැවිල්ල එහෙන්මම තියනවා.... හරි උත්තරයක් දෙන්න දන්නේ නෑ කව්රුත්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Anunge wishwasa walata gon kiyanne aei?
    anunge mathayak wishwasayak thamange oluwa uda thiyan natana manussayo seratama wada gon :dull:
    ඔය වගේ ලින් මැඩි ගෝත්‍රික දේවල් විශ්වාස කරන අයව පජාත කරන්න අපි ඕන තැනක කෙලින් කතා කරනව. ඔය කෙහෙල්මල් පිළිගන්න ඔක්කොම මෝඩයො. මොලේ තියන උන් හිතන්න විද්‍යාත්මකව. ඔයාලට කොහොමත් තේරුම් ගන්න බෑ ඔයාල තනිකර මෝඩයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සූරයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කිව්වම ටිකක් ගොන් නෙ බන්. හා නැද්ද? :rolleyes:
    උන්ට කොහෙද බන් මොළයක් ඕව ගැන හිතන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්‍යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්‍යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො

    මටත් ඔය පටලැවිල්ල එහෙන්මම තියනවා.... හරි උත්තරයක් දෙන්න දන්නේ නෑ කව්රුත්

    මම ඕකට හරි උත්තරේ දුන්න. ආයෙත් සිංහලෙන් කියන්නම්.

    මම වගේ ජෝතිසය විස්වාස නොකරන උන්ටත් අවුරුද්ද සමරන්න වෙනව නෑදෑ හිතමිතුරන්ගෙ හිතසුව පිණිස. කට්ටිය සෙට්වෙලා අඩියක් පුඩියක් ගහන්න පුලුවන් දවසනෙ. නැකත කියන වෙලාවට කිරිබත් කෑල්ලක් කෑවට ජෝතිසය අවිස්වාස කරන උන්ට අගුණයක් නෑ, උන්ට කොහොමත් ඕක ජෝක් එකක්.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඔය වගේ ලින් මැඩි ගෝත්‍රික දේවල් විශ්වාස කරන අයව පජාත කරන්න අපි ඕන තැනක කෙලින් කතා කරනව. ඔය කෙහෙල්මල් පිළිගන්න ඔක්කොම මෝඩයො. මොලේ තියන උන් හිතන්න විද්‍යාත්මකව. ඔයාලට කොහොමත් තේරුම් ගන්න බෑ ඔයාල තනිකර මෝඩයි.

    anith aya hithana hati wenas karanna thamunta puluwanda?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    anith aya hithana hati wenas karanna thamunta puluwanda?
    මම හැමතිස්සෙම බුද්ධියෙන් කතා කරන කෙනෙක්. ඔයා වගේ මෝඩ අයගෙ අදහස් වෙනස් කරන්න බෑ කියල මම දන්නව. මට ඕනෙ ඔය ලිං මැඩි අදහසුයි ඒව විශ්වාස කරන මෝඩයින්වයි චොර කරල දාන්න. හරියට ඔයා මෙතන චොර වෙලා දගලනව වගේ.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    සූරයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කිව්වම ටිකක් ගොන් නෙ බන්. හා නැද්ද? :rolleyes:

    අවුරුදකට සැරයක් එහෙම ගියා කියලා ඒක සමරන්න ඕනේ ඇයි බන් ? එහෙනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ අනෙකුත් ලග්න වලට යන එකත් සමරන්න ඕනේ නේ ඒවාට අවුරුදකට සැරයක් තමයි යන්නේ. ඒ වගේම ජනවාරි පළවෙනිදා සමරන්න එපැයි එකත් අරක වගේම කැලැන්ඩර් එකක් නොවේද
     
    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    Matat jothishya karayek wenna hitenawa bn.mungen hondata ganak kadaganna puluwan boru kyala.paw bn me matto.occhara jothishaya anuwa wada kala num api ada mara diyunuwak labanna ona.eth melo rahak na ne

    Api me avurudu season eke gedara indan film tika wat balamu..kohomari avurudu season eka nisa business karayo goda..kendara karayot goda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදකට සැරයක් එහෙම ගියා කියලා ඒක සමරන්න ඕනේ ඇයි බන් ? එහෙනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ අනෙකුත් ලග්න වලට යන එකත් සමරන්න ඕනේ නේ ඒවාට අවුරුදකට සැරයක් තමයි යන්නේ. ඒ වගේම ජනවාරි පළවෙනිදා සමරන්න එපැයි එකත් අරක වගේම කැලැන්ඩර් එකක් නොවේද

    ඕකට උත්තරේ ජෝතිස්සකාරයෙක්ගෙන් අහන්න ඕනෙ. ඇයි මීනෙන් මේසෙට යන එක විතරක් සමරන්නෙ කියල ඇහුවොත් අපේ ප්‍රවීන ජෝතිසවේදී නැකැත් රාලත් මාසයක් බටකොල කකා හැංගිල ඉඳියි.:dull:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම හැමතිස්සෙම බුද්ධියෙන් කතා කරන කෙනෙක්. ඔයා වගේ මෝඩ අයගෙ අදහස් වෙනස් කරන්න බෑ කියල මම දන්නව. මට ඕනෙ ඔය ලිං මැඩි අදහසුයි ඒව විශ්වාස කරන මෝඩයින්වයි චොර කරල දාන්න. හරියට ඔයා මෙතන චොර වෙලා දගලනව වගේ.
    hariyata ara oya pita rata ganu lamai hodai kiyala kiyala mekema ada ada innawa wage da?
    anith minissunge adhahas walata hina wena aya thama aththa jeewithei online jeewithei dhekema chora wela inne
    thamange chora kama hindha anith ayawath thamange thathweta adhala danna hadanne :P
     
    • Like
    Reactions: erozan and sgrdk1

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,189
    644
    113
    වලස්ගුහාව.
    මම හැමතිස්සෙම බුද්ධියෙන් කතා කරන කෙනෙක්. ඔයා වගේ මෝඩ අයගෙ අදහස් වෙනස් කරන්න බෑ කියල මම දන්නව. මට ඕනෙ ඔය ලිං මැඩි අදහසුයි ඒව විශ්වාස කරන මෝඩයින්වයි චොර කරල දාන්න. හරියට ඔයා මෙතන චොර වෙලා දගලනව වගේ.

    මද්යස්තව හිතල බලහන්. නිගන්ට අසපු වලට රිංගන රිලව් වගේ හිතන් නැතුව.

    එකක් මතක තියාගන්න.

    ලංකාවේ මිනිස්සු රෙදි පිලි අන්දපු අය. - විජය එන්න කලින්..

    ලංකාවේ රජවරු මැණික් පුටුවල වාඩි උනා.. - බුදු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින්.

    ලංකාවේ මිනිස්සු උඩින් ගියා - රාම එන්න කලින්.

    අලුත් සහල් මංගල්ලේ කොරයි සිංහල සංස්කෘතියක් නැත්නම්..

    එහෙම අතීතයක් තියන අපිට තොපි වගේ ගොන් තර්ක කරන හරක් මේ මහා පොලවට බරක්.. තොපි පවක් බන්..

    අපි ඉන්න පෘතුවිය ම අපිට කරන සේවය කොච්චරද ? සුර්ය ගේ බලපෑම කොච්චරද? චන්ද්‍රයා ගේ බලපෑම කොහොමද.? මේවා බොරුද?

    නිකන් ගොන් තර්ක ගෙන්නෙපා බන්.. ගිහින් ගෙදර වැඩක් පලක් කරහන්. මේ අවරුදු කලේ. ගෙවල් දොරවල් අස්පරස් කරහන්. නිගන්ටයෝ වගේ ඉන්නැතුව.
    :
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සුදු පුතා;19981570 said:
    මද්යස්තව හිතල බලහන්. නිගන්ට අසපු වලට රිංගන රිලව් වගේ හිතන් නැතුව.

    එකක් මතක තියාගන්න.

    ලංකාවේ මිනිස්සු රෙදි පිලි අන්දපු අය. - විජය එන්න කලින්..

    ලංකාවේ රජවරු මැණික් පුටුවල වාඩි උනා.. - බුදු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින්.

    ලංකාවේ මිනිස්සු උඩින් ගියා - රාම එන්න කලින්.

    අලුත් සහල් මංගල්ලේ කොරයි සිංහල සංස්කෘතියක් නැත්නම්..

    එහෙම අතීතයක් තියන අපිට තොපි වගේ ගොන් තර්ක කරන හරක් මේ මහා පොලවට බරක්.. තොපි පවක් බන්..

    අපි ඉන්න පෘතුවිය ම අපිට කරන සේවය කොච්චරද ? සුර්ය ගේ බලපෑම කොච්චරද? චන්ද්‍රයා ගේ බලපෑම කොහොමද.? මේවා බොරුද?

    නිකන් ගොන් තර්ක ගෙන්නෙපා බන්.. ගිහින් ගෙදර වැඩක් පලක් කරහන්. මේ අවරුදු කලේ. ගෙවල් දොරවල් අස්පරස් කරහන්. නිගන්ටයෝ වගේ ඉන්නැතුව.
    :

    ජාතියක් ජන්මයක් නැති ගොන්නුත් එක්ක තර්ක කරල වැඩක් නෑ මචන්.