අනිවාර්යෙන් මචන් මාත් හැමෝටම කියන්නෙ ඔය පොත කියවන්න කියල තමා. ඔය කේන්දර විතරක් නෙමේ පෙරේතයො භූතයො ඔක්කොම අමූලික බොරු කියල ඔප්පු කරල තියනව ලස්සනට. ඔය කෙහෙල්මල් පස්සෙ යන උන්ට නියමෙට කනේ පාරක් ගහල තියනව. එහෙම ඔප්පු කරලත් ලංකාවෙ තාම ඔය මගුල් විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්නව. බුද්ධිමත් විදිහට කටයුතු කරන කවුරුත් ඔය කෙහෙල්මල් පස්සෙ යන්නෙ නෑ. මිනිස්සුන්ව මුලා කරල තියෙන්නෙ ආගම් වලින්. දියුණු රටවල් නිර් ආගමික වෙලා තමා මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ. බලන්න දියුණු රටවල් විද්‍යාවට අනුව විතරයි දේවල් පිලිගන්නෙ. මට මෝඩකම් පෙන්නන්න එපා කියල රෙප් කපන හරක්ට කියන්න තියෙන්නෙ මෝඩයො වෙන කවුරුත් නෙමේ ආගම් කේන්දර පස්සෙ යන උඹල.Jothishaya kyanne tani boruwak bn.abraham kovur ge deviyo saha bootayo potha kyawapalla.etakota terei owa moda gonnunwa mula karanna hadapu deyak kyala.oke attak na bn.api mahanci wela wada kalaot ona welawak subai.
Hangim walata mul tana nodi manasin tarka karala balapn.godak dura yanna puluwan


