mithywak thama bn
eth eka ape sanskruthiya
kayawath haniyak na
alut adum adala nayo balanna yanawa krida karanawa
sanskruthiya nisa hari a wage dyak wena eka watinwa

mithywak thama bn
eth eka ape sanskruthiya
kayawath haniyak na
alut adum adala nayo balanna yanawa krida karanawa
sanskruthiya nisa hari a wage dyak wena eka watinwa
I'm in same boat. dapan 5k.
epama karapu mase. April. anatha sinhala foods kawum, kokis, athirasa, aluwa. too much fat, sugar. gedetta ena un genneth eva. ekko tiara sonna rolls.
radio ekak ahanna ba tv balanna ba (kohomath local balanne na) very warm humid weather sinhalu thambenawa kukullu wage. after tamil year, bus eke yanna ba sinhalu south indian perfumes gagena bus wala foot board eke hitan™
සිරාවට අමු බොරු වැඩක් බන්. ජෝතිශ්‍ය කියන්නෙ අමුම අමු පුස්සක් විතරයි. තාම ලිංමැඩි ගෝත්‍රිකයො මේ කුණුහරප පිළිගන්නව. කේන්දරකාරයො හොදට සල්ලි හම්බකරගන්නව. විද්‍යාව මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් මේව බොරු කියල හොදට ඔප්පු වෙලා තියෙද්දිත් තාම මෝඩ මිනිස්සු මේව පිලිගන්නව.
Umba A/L Maths karapu ekek newei. 100% sure. O/L Maths wage A/L Maths past papers walin goda yanna puluwan kiyala hithanna epa. Mama kiyanne 2001-2004 kale gena.
issara tibuna charithrawalin dan kiyada ban ituru wela tiyenne mehema yanakota owwa boru wada kiyala awrudhu samarana eka nawathi awruddha kiyanne nikanma nikan niwadu dawas wei issarahata jothishaya mithyawak unath naethath ape ratata awenika aluth awrudda api samaranna onee uba akamathinam uba nikan hitahan api samarala adumaganee tawa awrudu 50k yanakalwath meeka raekaganna onee
ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.
ඔක අනාධිමත් කාලෙක ඉදන් එන සංස්කෘතික උස්සවයක්, ජොතිශ්ය බොරු හො ඇත්ත කියල ඒක විනාශකර නොගත යුතුයි.
mithywak thama bn
eth eka ape sanskruthiya
kayawath haniyak na
alut adum adala nayo balanna yanawa krida karanawa
sanskruthiya nisa hari a wage dyak wena eka watinwa
හරක් දුවනකොට නැවතිල ඉන්න මිනිස්සුන්ට බෑ. ඒනිසා මිනිස්සු හරක් එක්කම දුවනව.
Okata noya hitiya nan minissuntath duwanna wenne na.
මචන් මම කතා කරේ චාරිත ගැන නමේ ජෝතිෂ නිසා තමයි අලුත් අවුරුද්ද හැදිලා තියෙන්නේ ජොතිශය බොරුනම් අවුරුද්ද බොරු නේද ? සුර්යා මින ඉදන් මේෂ ට යන එක සමරනවනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ නේ ,
මේ ත්‍රේඩ් එකේ පලවන අදහස් අනුව මට හිතෙන දෙයක් විදියට මේක කියන්නෙ. ජෝතිශ්‍යය මිත්‍යාවක් හෝ නැත යන්නත්, අවුරුද්ද ශ්‍රීලංකික ජන සමාජයට එකතු වුණ විදිය කොයි ආකාරද යන්නත් පසෙක දමා අපි ඒ තුළ ඇති වටිනාකම හා ජීවිතයට ඒ තුළින් එකතු කරගන්න පුළුවන් දේවල් ගැන හිතුවොත් වැඩිය හොඳක් වෙයි.
පවුලක් එකමුතුව සතුටින් සමඟියෙන් සුහද සිතින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසා මතුපිටින් බැලුවා වුණත් එහි සාධනීය ලක්ෂණ දකින්න කාට වුණත් හැකියාව තියෙනව. අවුරුදු චාරිත්‍රවල අර්ථයන් නොගෙන වුණත් අප කාටත් පෙනෙන පරිදි වැඩිහිටියන්ට ගරුකරමින්, වෙලාවට වැඩ කරමින්, නෑදෑ හිතමිතුරන් සමඟ මේ ගතකරන කාලය වානිජකරණය වූ සමාජයකට මනුෂයෝ කියන හැඟීම මතුකරන්න ඉවහල් වෙනව.