කියන්ඩ තියන දෙයක් මුනටම කියලා පලයන් බන්අපි ඉතින් දුප්පත් මිනිස්සු බන්
පොඩි තැනේ ඉඳලා උඩට නගින්නේ
වෙන උන් වගේ එක එකාට කේලම් කියලා කෙලවලා යන්න හදන උන් නෙවෙයි නේ
මම ගිහින් එන්නම් මචං යුස්ලස් ඩයල් එකක් ඉන්නවා වගේ ආතක් පාතක් නැති
එතකොට මමත් කියන්නම් උබ කරපු එව්වා ,,,
මම කවදාවත් කිරියෙවත් සැබෑ ජිවිතේ වත් කේලම් කියලා කාවවත් කොටවලා නැහැ.අදින්ඩ ජෝකෙක් නැතත් ජංගි අදින්නේ නැහැ බන් මම ..
උබට තද උනාද ,,
මම නම් විහිළුවක් කරේ
අවුලක් නැහැ මමත් උබ කියන විදිහකට ඔට්ටුයි ...





