windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :oo:
    ලින්ක් එක වැඩ නැහැ බන්
    black screen එකක් විතරයි පෙන්නනේ ..

    මොකෙන්ද බ්‍රව්ස් කරේ?
    ෆයර් ෆොක්ස් එකෙන් ගිහින් බලපන් මචන් .
    ෆයර් ෆොක්ස් එකෙන් නම් පේජ් එක රිෆ්‍රේශ් කරපන්.
    ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුවාගේ විස්තර ටිකත් දාලා මම දාන්නද බුවා ෆයිනලි එක්ස්පොස් කියලා
    අයි නීඩ් ඔන්ලි ෆිව් මිනිට්ස් :P
    අරුගේ ADSL පාස්වර්ඩ් එක බලපන් කුජීතයි ඕයි
    ස්කයිප් එකෙන් දාන්නම්
    :rofl:
    මගේ පක තමයි උබට එක්ස්පොස් කරන්ඩ වෙන්නේ
    උබලා වගේ බොරු කියලා බොරු කරලා online ඉන්නේ නැහැ බන් මම
    ඔක්කෝම ඇත්ත විස්තර තමා තියෙන්නේ ...

    ගෙදර නම්බර් එක නේද :P
    වෙන්ඩ ඇති බන් ,,,
    උන්ගේ අර කොළ කෑල්ල නැතිවෙලාද කොහේද ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මෙහෙ මගේ PC එකෙන් වෙන රටක තියෙන Android ෆෝන් එකක ඊමේල් ID එකක් මාරු කරන්න ඕනා
    TeamViewer APP

    එකෙන් එක කරගන්න පුලුවන්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl:
    මගේ පක තමයි උබට එක්ස්පොස් කරන්ඩ වෙන්නේ
    උබලා වගේ බොරු කියලා බොරු කරලා online ඉන්නේ නැහැ බන් මම
    ඔක්කෝම ඇත්ත විස්තර තමා තියෙන්නේ ...


    වෙන්ඩ ඇති බන් ,,,
    උන්ගේ අර කොළ කෑල්ල නැතිවෙලාද කොහේද ..
    මම නිකන් ඉන්න ගමන් ගහල බැලුවා හි හි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අව්ලක් නෑ.
    මිඩ් රේන්ජ් කාඩ් එකක් ඕක.
    ඇසුස් බ්‍රැන්ඩ් එකෙන් ගනින් ගන්නවානම්.

    ඔව් බන් 7000කට සෙට් කරගන්න පුළුවන් රෙඩ්ලයින් එකෙන්
    ගිහින් බැලුවා ගන්නවද නැද්ද කියලා බල බල ඉන්නේ

    :rofl:
    gtx 750යක් තමයි යකොව් තියෙන්නේ
    asus...
    උබේ තියෙන එකද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මවුස් එක පට්ට නැද්ද කියපන්කෝ.
    මවුස් එක නම් පට්ටම තමා
    කියක් වගේ ඇතිද ඕක
    :oo:
    ගිනි නරියා තමයි බන්
    අනේ බන් වෙන ලින්ක් එකක් දියන්කෝ
    ebay හරි කමක් නැහැ ..
    ඌ දුන්න ලින්ක් එක වැඩ බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මෙහෙ මගේ PC එකෙන් වෙන රටක තියෙන Android ෆෝන් එකක ඊමේල් ID එකක් මාරු කරන්න ඕනා
    TeamViewer APP

    එකෙන් එක කරගන්න පුලුවන්ද

    මම හිතන්නේ එහෙම කරන්න බෑ කියලයි මචන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ එහෙම කරන්න බෑ කියලයි මචන්.
    රිමෝට් ඇක්සෙස් කරන්න වෙන ක්‍රමයක් නැද්ද
    වින්ඩොව්ස් වලදී නම් මම පිසි එක ඇක්සෙස් කරලා තියෙනවා මගේ ෆෝන් එකෙන්
    ඇන්ඩ්රොයිඩ් වලදී බැරිද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් 7000කට සෙට් කරගන්න පුළුවන් රෙඩ්ලයින් එකෙන්
    ගිහින් බැලුවා ගන්නවද නැද්ද කියලා බල බල ඉන්නේ


    උබේ තියෙන එකද

    අව්ලක් නෑ කාඩ් එක.
    ගානට වටිනවා.

     
    Status
    Not open for further replies.