windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    404700_351923934902451_561498315_n.jpg

    නුලෙන් මිස් වෙලා

    විලි ලැජ්ජ කරන්න හදන්න එපා මහත්තයෝ ආදි කාලෙ ඒව දාල..
    යකෝ මගෙ ලගවත් නෑ මේව..

    :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D
    ඔව් බන්
    අර සචියා කිව්වා වගේ
    ඒකේ පෙනුම තමයි අප්සට්
    බලපන්කෝ ඒකේ හැටි කුණු වෙච්චි අබ ගෙඩියකට පුකේ ඇරලා වගේ
    නොදකින් විතරක් ..
    ඒ උනාට ඒක ගන්ඩ හිතෙනවා ..

    ඇතුල හොදයි නම් පෙනුම කන්නද බන්?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry::angry::angry::no:
    වයර් එපා බන් සචියෝ
    එපා වෙලා තියෙන්නේ
    pc එකකට කී ලක්ෂයක් වියදම් කරත් වැඩක් නැහැ මේ හුත්තේ වයර් ගොඩ නිසා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විලි ලැජ්ජ කරන්න හදන්න එපා මහත්තයෝ ආදි කාලෙ ඒව දාල..
    යකෝ මගෙ ලගවත් නෑ මේව..

    :rofl:
    tIZmLj0.jpg


    උඹ ගාව නැති කොච්චර දේවල් අපි ගාව තියෙනවද කියලා ඔය මහත්තයා දන්නවද :P ID එකේ මුල් ඉලක්කම් ටික අඳුරනව ඇති නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :angry::angry::angry::no:
    වයර් එපා බන් සචියෝ
    එපා වෙලා තියෙන්නේ
    pc එකකට කී ලක්ෂයක් වියදම් කරත් වැඩක් නැහැ මේ හුත්තේ වයර් ගොඩ නිසා

    ඉතින් දැන් උබ දාන්න ගිය razer එක වයර් නේන්නම් වේසියෙ :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    ඔව් බන්
    අර සචියා කිව්වා වගේ
    ඒකේ පෙනුම තමයි අප්සට්
    බලපන්කෝ ඒකේ හැටි කුණු වෙච්චි අබ ගෙඩියකට පුකේ ඇරලා වගේ
    නොදකින් විතරක් ..
    ඒ උනාට ඒක ගන්ඩ හිතෙනවා ..
    i61Ahaz.jpg


    මොකද්ද බන් උඹේ මේ ADSL පාස්වඩ් එක
    පුකේ ගහපු ඉලක්කම් ටිකක් වගේ නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :angry::angry::angry::no:
    වයර් එපා බන් සචියෝ
    එපා වෙලා තියෙන්නේ
    pc එකකට කී ලක්ෂයක් වියදම් කරත් වැඩක් නැහැ මේ හුත්තේ වයර් ගොඩ නිසා

    මෙන්න මේකක් ගනින් එහෙනම්.
    කිසි කතාවක් නෑ.
    ඩිසයින් එකත් ලස්සනයි.
    http://www.razerzone.com/gaming-mice/razer-mamba

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුවාගේ විස්තර ටිකත් දාලා මම දාන්නද බුවා ෆයිනලි එක්ස්පොස් කියලා
    අයි නීඩ් ඔන්ලි ෆිව් මිනිට්ස් :P
    අරුගේ ADSL පාස්වර්ඩ් එක බලපන් කුජීතයි ඕයි
    ස්කයිප් එකෙන් දාන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::no:
    මම ගහපු එකක් නැහැ බන්
    තවම ඇත්තේ slt පොන්ස්ලා ගහපු එක
    ගෙදර නම්බර් එක නේද :P
    මම යනව බන්..
    නිදිමතයි මැරෙන්න..

    GN BS
    අඩෝ කොහෙද දුවන්නේ :lol:
    :lol:
     
    Status
    Not open for further replies.