ආබාධිත රණවිරුවන්
ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !
රණවිරු සේවා අධිකාරිය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ මහරගමදී වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එහිදී විශ්රාමික හා ආබාධිත රණවිරුවන් සිය ගැටළු ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කිරීමත් සමග උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

Last edited: