ආබාධිත රණවිරුවන්

ආබාධිත රණවිරුවන්

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

රණවිරු සේවා අධිකාරිය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහරගමදී වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එහිදී විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන් සිය ගැටළු ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කිරීමත් සමග උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

Last edited:

r runner

Member
May 12, 2015
2,396
780
0
ඕකේ සිරාම සිද්ධිය තමයි ආභාධිත රණ විරුවන්ට දෙන්න නැත්තම් ඇමතිලට මන්ත්‍රිලට ගෙවන්න සල්ලි කොහෙන්ද කියලා එක මහත්මයෙක් පත්තරෙ පෙන්නලම අහන තැන.. :yes::yes:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ඕකේ සිරාම සිද්ධිය තමයි ආභාධිත රණ විරුවන්ට දෙන්න නැත්තම් ඇමතිලට මන්ත්‍රිලට ගෙවන්න සල්ලි කොහෙන්ද කියලා එක මහත්මයෙක් පත්තරෙ පෙන්නලම අහන තැන.. :yes::yes:

    :yes::angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පව් බන්!!
    බලන්න රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ට අද වෙලා තියෙන දේ.හම්බුවෙලා තියෙන තැන.........
    :dull::dull::(:(:(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකේ සිරාම සිද්ධිය තමයි ආභාධිත රණ විරුවන්ට දෙන්න නැත්තම් ඇමතිලට මන්ත්‍රිලට ගෙවන්න සල්ලි කොහෙන්ද කියලා එක මහත්මයෙක් පත්තරෙ පෙන්නලම අහන තැන.. :yes::yes:

    :(:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක් ජාතියක් ආගමක් නැති කල්ලතොනි බලේට ආවම ඔහොම තමා, මුන්ට චන්දෙ දුන්න එවුන්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්,
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    රටක් ජාතියක් ආගමක් නැති කල්ලතොනි බලේට ආවම ඔහොම තමා, මුන්ට චන්දෙ දුන්න එවුන්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්,
    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුරුත් එකයි බන්. වෑඩ අරන් පෑත්තකට දානව. මහින්ද ගේ කාලෙත් එහෙමයි මුන්ගෙ කාලෙත් එහෙමයි
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රටක් ජාතියක් ආගමක් නැති කල්ලතොනි බලේට ආවම ඔහොම තමා, මුන්ට චන්දෙ දුන්න එවුන්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්,

    bump​