windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මට නම් හරියටම හරි නොගියාහුය. 535 :no:

adeh ehemada ? :baffled:
mun mechchara kal aragenath ewala thiyenne half baked os ekakda manda bn :dull:
man langa thiyenne 730 ekak.eke LED notifications hardware thibilath mun eka activate karanne nane bn :frown:
enna thiyena anniversary update ekediwath eka dena paatak naha :(
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    මට් හරි නොගියට සමහර උන්ට අවුලක් වෙලා තිබුන් නෑ.
    ඒ නිසා කලබල නොවී අනිත් උන්ගෙත් රිවීව් බලල ඉදිං.
    :yes::yes::yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    windows 10 mobile official eka daapu sinhalu moko kiyanne ?
    eka awulak nadda ?
    thamange phone model ekath ekkama review eka denne nam menavi :rofl:

    මට නම් අවුලක් නැත.
    10586.164 දී සිංහල කි බෝඩ් එක දාගන්න බැරිය.

    • Like
    Reactions: ccmh

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    දැං 535 එක්ක හිටිය ඇති සිංහලු.
    වෙන එකකට යන්න ඕන.
    640 එක්ස්එල් එකක් ගන්න හිටියට
    10 ඔෆීසියල් එන එකක්ම ගන්නව හොදයි හිතුව
    650 එන පාටක් නෑ වගෙ. 550 අල්ලන් නෑ මට.:yes:
    650 ගාන සැර උනොත් නම්
    5.gif
    :frown:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • windows 10 mobile official eka daapu sinhalu moko kiyanne ?
    eka awulak nadda ?
    thamange phone model ekath ekkama review eka denne nam menavi :rofl:

    මට නම් හරියටම හරි නොගියාහුය. තිබ්බ 8 මගල හොඳය. නමුත් බැඳගත්ත බෙරේ ගහනවාහුය.
    - සෝකයට පත් 730 වාහකයෙක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19982945 said:
    මට නම් හරියටම හරි නොගියාහුය. තිබ්බ 8 මගල හොඳය. නමුත් බැඳගත්ත බෙරේ ගහනවාහුය.
    - සෝකයට පත් 730 වාහකයෙක්

    :oo: ඕම නොකියනු. හද වාවනු නොහැකිය.
    10 හොදය. ඒත් පෝං එකට ඔෆීශියල් ආ යුතුය.
    නැතිව හිතූ හැටියට අප්ඩේට් කරන්න ගියම හිකෙන සුලුය.:dull:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මට් හරි නොගියට සමහර උන්ට අවුලක් වෙලා තිබුන් නෑ.
    ඒ නිසා කලබල නොවී අනිත් උන්ගෙත් රිවීව් බලල ඉදිං.
    :yes::yes::yes:

    online reviews tikakuth baluwa.mechchara kal gaththu eke mama hithuwe nam meeta wada polished product ekak ei kiyala bn :sorry:

    මට නම් අවුලක් නැත.
    10586.164 දී සිංහල කි බෝඩ් එක දාගන්න බැරිය.

    A. සිරියා;19982945 said:
    මට නම් හරියටම හරි නොගියාහුය. තිබ්බ 8 මගල හොඳය. නමුත් බැඳගත්ත බෙරේ ගහනවාහුය.
    - සෝකයට පත් 730 වාහකයෙක්

    ta hikenawaaya :baffled:
    lagakadi aweth naha neda non-insdiers lata update ekak ?
    .212 next week ei kiyala dakka.enakal sure naha :eek:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :oo: ඕම නොකියනු. හද වාවනු නොහැකිය.
    10 හොදය. ඒත් පෝං එකට ඔෆීශියල් ආ යුතුය.
    නැතිව හිතූ හැටියට අප්ඩේට් කරන්න ගියම හිකෙන සුලුය.:dull:

    730 ekata officilly update eka avaaya.
    enamuth eya hari hati weda nokarana bawak pene :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    windows 10 mobile official eka daapu sinhalu moko kiyanne ?
    eka awulak nadda ?
    thamange phone model ekath ekkama review eka denne nam menavi :rofl:

    ලොකු අවුලක්නම් නෑ බං..
    සමහර වෙලාවට පොඩි පොඩි අවුල් එනවා..
    ඉස්සරට වඩා ගොඩක් හොදයි..
    සිංහල කීබෝඩ් එකත් වැඩ..
    මගේ 540ක් තියෙන්නේ..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • online reviews tikakuth baluwa.mechchara kal gaththu eke mama hithuwe nam meeta wada polished product ekak ei kiyala bn :sorry:

    ta hikenawaaya :baffled:
    lagakadi aweth naha neda non-insdiers lata update ekak ?
    .212 next week ei kiyala dakka.enakal sure naha :eek:

    ඇති එකම අවුල බැටරියය. බරම වැඩක් නොකලොත් පමණක් දවසක් ඇද ගත හැකිය.
    8 තිබූ කළ දවස, එකහමාර නතින්ය.
    අනෙක් අවුල් නම් නොගිනිය හැකි තරං කුඩාය :yes:
     
    Status
    Not open for further replies.