Elakiri අවුරුදු කුමරු 2016-suggestions

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Elakiri අවුරුදු කුමරු 2016-suggestions

    Elakiri අවුරුදු කුමරු 2016

    nomination අරන් ඉවරයි

    දැනට නම් 16 චන්ද හා යෝජනා වූ නම් අනුපිලිවෙල මත තෝරලා තියනවා


    1. crazybuddy
    2. dath kimbula
    3. scurvy
    4. djgamaya
    5. Wolverine GTR
    6. Mr perera
    7. Hacker T
    8. රත්තරං
    9. සොහොන
    10. akilar25
    11. Urajdrlk
    12. Sachith19920726
    13. Thusitharhm
    14. Mr Tom
    15. Rider89
    16. Rukaef


    මෙතනින් මුල් නම් 10 චන්දය සදහා ඉදිරිපත් කරනවා
    සමහර අය මේකෙන් අයින් වෙන්න ඉල්ලලා තිබ්බා එකට හෙට උදේ වෙනකන් අවස්ථාව ලබා දෙනවා


    wolverineGTR අයියා මේ වෙද්දීත් නම ඉවත් කරගෙන තියනවා
    ඒ අනුව 11 වන ස්ථානය ලබාගත් කෙනාටත් තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙනවා


    නම් සදහා යෝජනා චෝදනා
    නම් ඉවත් කිරීම් දැනුම දීමට මෙම නුල බවිතා කරන්න


    නම් ලබා ගත් ආකාරය
    1.වැඩිම වාරයක් යෝජනා වී ඇති නම
    2.සමාන වර ගණනක යෝජනා වූ නම් වලට යෝජනා වූ පිළිවෙල
     
    Last edited:
    • Like
    Reactions: isurueka

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සැම තරගකරුවකුටම සහය දැක්වීමට සාමාජිකයන් 2 ලබා දෙනවා
    ඒ අයව තරගකරු විසින්ම තෝරාගත යුතුයි
    ඒ අයට තරගකරු වෙනුවෙන් චන්ද ව්‍යාපාරයක් දියත් කල හැක .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සැම තරගකරුවකුටම සහය දැක්වීමට සාමාජිකයන් 2 ලබා දෙනවා
    ඒ අයව තරගකරු විසින්ම තෝරාගත යුතුයි
    ඒ අයට තරගකරු වෙනුවෙන් චන්ද ව්‍යාපාරයක් දියත් කල හැක .

    ඒකනම් හොදයි මචන්. .
    වලන්ගු චන්දයක් වෙන්න සැපිරිය යුතු සුදුසුකමුත් දාන්න. .
    නැත්තන් හෝගාලා ෆේක් බස්සයි. .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකනම් හොදයි මචන්. .
    වලන්ගු චන්දයක් වෙන්න සැපිරිය යුතු සුදුසුකමුත් දාන්න. .
    නැත්තන් හෝගාලා ෆේක් බස්සයි. .

    eka pol eka yatinma damu neda?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    • අඩුවට ඇඩ් දානව
    • කලු මූනු සෝස කරනව
    • කැත කොට උන් නලුවො කරනව
    • චරිත එහෙම පිටින්ම සුද්ද කරනව
    අඩුවට අඩුවට

    වැඩත් නැති එකේ......මේ ටිකේ :rolleyes:

    rep ehema ekathu kara ganna puluwan chanda kaleta:P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කුමාරයෙක් වෙන්න ආසද එන්න අපි ලගට....

    අති ප්‍රබල පැරනි වශියකින් ඔබේ චන්ද සට සට ගාලා වැඩි කර ගන්න.:rofl:
    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි :rolleyes:

    මුදල් ලබා ගනු නොලැබේ ආදාර පමනි.
    ආදාර බාර ගනු ලබන්නෙ මොනර කොල වලින් පමනි

    කොන්දේසි අදාල වේ. :yes:
    :rolleyes:

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Nominate karapu anupiliwela ganne nathuwa wadihariyak nominate vuna nam tika select karoth honda nadha mali? yojanawak pamanai :)

    මමත් මේක දැක්කේ දැන්. . උබ ඉල්ලන් කන වැඩක් කරලා. .
    යෝජනා වුන නම් අනුපිලිවෙල වැඩක් නෑ. . වැඩියෙන්ම යෝජනා වුන වාර ගනන අනුපිලිවෙලට දාන්න. . දැන්ම හදන්න. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa


    • අඩුවට ඇඩ් දානව
    • කලු මූනු සෝස කරනව
    • කැත කොට උන් නලුවො කරනව
    • චරිත එහෙම පිටින්ම සුද්ද කරනව
    අඩුවට අඩුවට

    වැඩත් නැති එකේ......මේ ටිකේ :rolleyes:

    කුමාරයෙක් වෙන්න ආසද එන්න අපි ලගට....

    අති ප්‍රබල පැරනි වශියකින් ඔබේ චන්ද සට සට ගාලා වැඩි කර ගන්න.:rofl:
    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි :rolleyes:

    මුදල් ලබා ගනු නොලැබේ ආදාර පමනි.
    ආදාර බාර ගනු ලබන්නෙ මොනර කොල වලින් පමනි

    කොන්දේසි අදාල වේ. :yes:
    :rolleyes:


    කොල්ලොන්ට දැන් ඉල්ලුම අඩුයි බන්. .
    සහයට කෙල්ලෝ දෙන්නෙක් තෝරගත්ත එකා ගොඩ. .
    කෙල්ලෙක් කිව්වොත් මේකේ එවුන් ඕන එකක් දෙයි. .
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කොල්ලොන්ට දැන් ඉල්ලුම අඩුයි බන්. .
    සහයට කෙල්ලෝ දෙන්නෙක් තෝරගත්ත එකා ගොඩ. .
    කෙල්ලෙක් කිව්වොත් මේකේ එවුන් ඕන එකක් දෙයි. .

    :dull:
    උදේ පාන්දර මගෙ බිස්නස් නැති කරන්න එප යකෝ :rofl: