.:: ANDROID වැඩකාරයෝ Part II ::.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    13015517_10153497672471630_8714202679727666690_n.jpg
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන් ... පොඩි උපදෙසක් ගන්න ආවේ ...
    අපේ android project එකට මොකක් හරි app එකක් හදන්න ඕනි ..දවස් දෙකක් ඇතුලත idea එක lecture කාරයට කියන්න ඕනි..
    මට කිසිම idea එකක් එන්නේ නැනේ බන් .. දැනට හදල තියන එකක් උනත් පුළුවන් මන් හිතන්නේ එත් මට අසයි අලුතින් දෙයක් කරන්න ... මොකක් හරි මග පෙන්වීමක් දෙන්න පුළුවන් නම් සතුටුයි මචන් ..
    ජය !!
    :):)
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    mage note 3 neo ekata lolipop eka gahuwa. ekata udaw karapu barak osamatahadapiri mewwa eka. a wade goda. dan mata dana ganna one machan la.6.0 (mashmellow) update eka automatic eka 4n ekata eida. nath nam ekath kalin 5.1.1 gahuwa wage gahnna weida machanla...
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    මචන් ... පොඩි උපදෙසක් ගන්න ආවේ ...
    අපේ android project එකට මොකක් හරි app එකක් හදන්න ඕනි ..දවස් දෙකක් ඇතුලත idea එක lecture කාරයට කියන්න ඕනි..
    මට කිසිම idea එකක් එන්නේ නැනේ බන් .. දැනට හදල තියන එකක් උනත් පුළුවන් මන් හිතන්නේ එත් මට අසයි අලුතින් දෙයක් කරන්න ... මොකක් හරි මග පෙන්වීමක් දෙන්න පුළුවන් නම් සතුටුයි මචන් ..
    ජය !!
    :):)

    Pedo meter ekak
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් හදපන් ඇප් එකක් විදිහට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage note 3 neo ekata lolipop eka gahuwa. ekata udaw karapu barak osamatahadapiri mewwa eka. a wade goda. dan mata dana ganna one machan la.6.0 (mashmellow) update eka automatic eka 4n ekata eida. nath nam ekath kalin 5.1.1 gahuwa wage gahnna weida machanla...

    කලින් ගැහුවා වගේ ගහන්න වෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ තියනව samsung shv_e120s එකක් ඒක ට හොද කස්ටම් රොම් එකකුයි ඒක ගහන හැටි කියල දෙන්න පුලුවන්ද?:(

    හොද රොම් එකක් සෙට් උනේ නෑ.
    හම්බුනු ඒවගේ බග්ස් තියනවා අම්බානට.
    කස්ටම් රොම් ගහන්න එපා මචන්.
    ෆෝන් එක තියනවට වඩා ස්ලෝ වෙලා එපා වෙයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    මගේ තියනව samsung shv_e120s එකක් ඒක ට හොද කස්ටම් රොම් එකකුයි ඒක ගහන හැටි කියල දෙන්න පුලුවන්ද?:(

    Ow bn owata cynogen mod wath original built denne na ne
    Port karapuwa tiyenne
    Eka nisa bugs wadiyen expect karanna puluwan :(
    So btr if u stay wid stock
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mage m8 ake wmv video ekak plya karala ayemat home ekata awilla ayemat ara video eka balapuwama stuck wena video eka. tawa video eka essrahata piti passata forward back karala balannat ba. mp4 video aulak natuwa wada.