ඇයි බොල පාලු.
ඇයි උඹ කිරිකොට් නැවැත්තුවේ.
වරෙන් අපි දාමු ආතල් එකක්..
![]()
පාලුවෙන් ඉදල පුරුදු නෑ බන් මට ඒකයි.. කිරිකොට් නැවැත්තුව බන් වැඩ වැඩි උනා ඒකයි... යකඩ බෝලයක් අල්ලපු කාලයක් මතක නෑ..
වෙලාවකට හිතෙනවා කරිගිස්තාන් වෙන්න ගසන්න.. උබ මොකෑ කොරන්නේ මාතියා.. නෝනා මාතියා නැතෙයි



