windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බොල පාලු.
    ඇයි උඹ කිරිකොට් නැවැත්තුවේ.
    වරෙන් අපි දාමු ආතල් එකක්..
    834080.gif
    834080.gif

    පාලුවෙන් ඉදල පුරුදු නෑ බන් මට ඒකයි.. කිරිකොට් නැවැත්තුව බන් වැඩ වැඩි උනා ඒකයි... යකඩ බෝලයක් අල්ලපු කාලයක් මතක නෑ.. :( වෙලාවකට හිතෙනවා කරිගිස්තාන් වෙන්න ගසන්න.. උබ මොකෑ කොරන්නේ මාතියා.. නෝනා මාතියා නැතෙයි
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    නෝනා මාතියා දොයියන්න එන්න කියනවා බන්..
    මොනා කොරන්නද ජිවිතේ හැටිනේ බන්..
    දෙකට නැවිලාවත් බොලේ අල්ලගනින් දැන්..
    :P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෝනා මාතියා දොයියන්න එන්න කියනවා බන්..
    මොනා කොරන්නද ජිවිතේ හැටිනේ බන්..
    දෙකට නැවිලාවත් බොලේ අල්ලගනින් දැන්..

    හොදා හොදා එහෙනම් දොයියන්න මාතියා.. ශිංහල බබාලා වෙඩි වෙදියෙන් හදන්න ලැබේවා. ශුබ රාත්‍රියක්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෝනා මාතියා දොයියන්න එන්න කියනවා බන්..
    මොනා කොරන්නද ජිවිතේ හැටිනේ බන්..
    දෙකට නැවිලාවත් බොලේ අල්ලගනින් දැන්..

    හොදා හොදා එහෙනම් දොයියන්න මාතියා.. ශිංහල බබාලා වෙඩි වෙදියෙන් හදන්න ලැබේවා. ශුබ රාත්‍රියක්

    :P:P:P:P:P:P:P:P
    සුබ රාත්‍රියක් මචන්..
    :D:D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Na bn.
    (AD) kiyala dala thiyenne.
    Dan dawas 3k withara wada naththe bn
    Kalin wada kala

    බොට මතකද මගේත් දවසක් වයිපයිය වැඩ නැති උනා..
    ඒ පයිය වැඩ නැති උනාම හොට්ස්පොට් වැඩ කරන්නෙත් නෑ..
    මගෙනම් රිසෙට් කරන්නම උනා බං..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බොට මතකද මගේත් දවසක් වයිපයිය වැඩ නැති උනා..
    ඒ පයිය වැඩ නැති උනාම හොට්ස්පොට් වැඩ කරන්නෙත් නෑ..
    මගෙනම් රිසෙට් කරන්නම උනා බං..

    Mona magulakda bn. Dan reset karala sathi 2k na. Ayeth reset karanna onida.
    Epa wenawa ban. Me dawas tike ennath bari una bn. Ubala rahas parikshaka wadakuth karala thibuna neda....? Ape pansale loku hamuduruwo apawath una bn. E nisa wada me dawas tikema. Awurudu kumarayata vote karanne kohomada bn
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Mona magulakda bn. Dan reset karala sathi 2k na. Ayeth reset karanna onida.
    Epa wenawa ban. Me dawas tike ennath bari una bn. Ubala rahas parikshaka wadakuth karala thibuna neda....? Ape pansale loku hamuduruwo apawath una bn. E nisa wada me dawas tikema. Awurudu kumarayata vote karanne kohomada bn

    http://www.elakiri.com/forum/showthread.php?p=19985692 ඹ්කට ගිහින් කැමති එකා ඉස්සරහින් ටික් එක දාලා වෝට් නව් ඔබපං..
    අපේ අකිලයයි ගමයයි ඉන්නවා..
    ;)

    තෝ සූම් එකේ එකෙක් නේද..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    http://www.elakiri.com/forum/showthread.php?p=19985692 ඹ්කට ගිහින් කැමති එකා ඉස්සරහින් ටික් එක දාලා වෝට් නව් ඔබපං..
    අපේ අකිලයයි ගමයයි ඉන්නවා..
    ;)

    තෝ සූම් එකේ එකෙක් නේද..

    Ehema ekak na bn. Mata kiriyath ekayi zoom ekath ekayi
    Dekatama pana wage adareyi
    Zoom eke hitiyama meke inna bada bn.
    Man ekata gihin mekata baninneth na,
    Mekata awith ekata baninneth na
    Habayi Kiriye wadipurama inne windows theread eke thama.
    Vote kala bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mona magulakda bn. Dan reset karala sathi 2k na. Ayeth reset karanna onida.
    Epa wenawa ban. Me dawas tike ennath bari una bn. Ubala rahas parikshaka wadakuth karala thibuna neda....? Ape pansale loku hamuduruwo apawath una bn. E nisa wada me dawas tikema. Awurudu kumarayata vote karanne kohomada bn

    සොෆ්ට් රිසෙට් එකක් දාලා බැලුවද උබ?
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ට්‍රයි කරාද?

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔන්න මාත් වෝට් කොලා........... අවුරුදු කුමාරයාට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැමති කෙනෙක් ඕන කෙනෙක්ට වෝට් කරන්න.
    මට කිසිම අව්ලක් නෑ මට වෝට් කරා හෝ නොකරා කියලා.
    සිය කැමැත්ත ලෙස වෝට් කරන්න.
    පෝල් එකක් නිසා මම අවුල් වෙන කෙනෙක් නෙවෙයි උබලා එක්ක.
    වෝට් කරා හෝ නැතා මම එදා වගේම ඉන්නවා මේකේ.
     
    Status
    Not open for further replies.