දන්නවා. අයියා කෙනෙක්ව හග් කරන්න බැරිද මල්ලි කෙනෙක්ට?![]()

හායි මෙයාලා

දැන් ඉතින් ත්රෙඩ් එක දුවයි සට සට ගාලා.![]()

iye bila danda nagitte![]()
ඇත්ත කියහන් උබ ඩර්ඩන්ස් එකේ මොනාද කරේ අද උදේ
ලොල්ලා ගතියෙත් සීමාවක් තියෙන්න ඕනේ..
මුගේ ලොල්ලා ගතිය අසීමාන්තිකයි.. බේරෙනවා. වැක්කෙරෙනවා රෙද්ද පල්ලෙන්...
ඔව් බන් ඊයේ බීලා නඩුවක් කෑවා බන් අපෝ
අද මේ ආපහු සෙට් වෙන්න හැදුවේ බන්

niwadudad ubalata?![]()

ඇත්ත කියහන් උබ ඩර්ඩන්ස් එකේ මොනාද කරේ අද උදේ

උඹ ඊයේ කලගුණ සලකපු එකා අද උදේ ඇඩ්මිට් කරලා. උඹව පුක්ශනය කල වෙල් උගේ අහවල් එකට විශබීජයක් ගිහිලා. උඹ අපිරිසිඳු ඩයල් එකනේහ් බං. ඌව බලන්න ගියා. මොනා උනත් ගමේ එකානේ බං..
රිදිලා හෑල්ලක් කොටයි..

උඹ ඊයේ කලගුණ සලකපු එකා අද උදේ ඇඩ්මිට් කරලා. උඹව පුක්ශනය කල වෙල් උගේ අහවල් එකට විශබීජයක් ගිහිලා. උඹ අපිරිසිඳු ඩයල් එකනේහ් බං. ඌව බලන්න ගියා. මොනා උනත් ගමේ එකානේ බං..
රිදිලා හෑල්ලක් කොටයි..

වේස කල්ලිය..
අයි ලව් යූ මයි සවනි..
මගෙ නම චමිඳු..
මේ රැප දෙන්නෙ ඔයාටමයි කෙල්ලේ..
මේ රැපට නම්; කැමතිනම් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ..
ඔයා නලවන නලවන..
ඔයා නලවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ..
ඔයා එනවිට මට හිතෙන්නෙ ඔයා බඩූවක් කියලා..
ඔයා මට කැමතිනම් මගේ ලඟට දුවගෙන එන්න කෙල්ලේ..
සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේ..මං සවනිගෙ..සවනි මගේ..මං සවනිගෙ.. සවනි මගේගේගේගේ..... මං සවනිගේ..
ඔය රැපට..
ඔය රැපට වඩා මගෙ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ..
ඔය ඇස් දිහා බලනකොට මගෙ ඇස් අන්ධකාර වෙනවා රත්තරනේ....
සවනි.. අයි ලව් යූ මයි සවනි..
වේස කල්ලිය..වේස කල්ලිය..වේස කල්ලිය..![]()