ara cool beer thiyeddi reddata arakku bonne![]()
ඒකනේ බන් මේ දවස් ටිකේම පිට පිට බිව්වා ...දැන් නම් දැක්කම වේලනවා මාව
ආයේ නම් බියර් පමණි
...බිව්වා හුජ්ජ කොලා 
ara cool beer thiyeddi reddata arakku bonne![]()
ආයේ නම් බියර් පමණි
...බිව්වා හුජ්ජ කොලා 
ara cool beer thiyeddi reddata arakku bonne![]()

මෙයින් එකක් බොන්න පුදුම පිපාසාවකින් ඉන්නේ..
ඕක ක්‍රෑන්බෙරීස් එක්ක පට්ටයෑ..![]()

ඒකනේ බන් මේ දවස් ටිකේම පිට පිට බිව්වා ...දැන් නම් දැක්කම වේලනවා මාවආයේ නම් බියර් පමණි
...බිව්වා හුජ්ජ කොලා
![]()

හොඳ පොයින් එකක්. චිල් බ්ඉයර් එකකුත් එක්ක ඌරුමස් හෝ ලිංගුස් බැදලා... හම්මේ... මට බැරියෝ.......![]()
මගේ ජාතික සත්වයා 

උඹ මාව අවුස්සන්නේ නැතුව බීපිය ඕකක් ඇන්න![]()

ඌරාමගේ ජාතික සත්වයා
දැන් උඹ මස් මාළු ආයේ කනවය ?![]()

$50+ වගේ වෙන්නේ මාමේ.. අරං බීපං.. ඕකත් එක්ක එලිෆන්ට් හවුස් ලිංගුස් එක....
අම්මෝ.....![]()
තෝ මාව ආපහු නැගිට්ටවන්නද හදන්නේ ? යකෝ මේ පාර බිව්වොත් වලං කරේ තමා ආයේ 
අනේද කියන්නේ.. කිසිම ගැල්පීමක් නැති මොඩ කථා ටිකක් පොස්ට් කර කර ගොබ්බ ආතල් එකක් දෙනවා..
දැන් දුක මූණ දාලා සමයමක් දොඩවයි...

ඕකව රිමාන්ඩ් කරන්න තිබ්බේ..... එහෙනම් අවුරුදු කිරිබත් හිරේම කාලා එන්න තිබ්බා..... හිරේ කට්ටිය මූට පෝලිමක් දාන්නත් බැරි කමක් නෑ.... මොකෝ මූ එපා කියයි කියලෑ..... 
බැනපං කෝල් කරලා.

ඇමතුවා බං දැන් හත අට සැරයක්ම උන්ටයි.... කස්ටමර් කෙයා එලටයි..... මලම පැන්නොත් මම හයි කරගන්නවා..... රෙද්ද.... මුන් වැහි කාලෙටද දන්නේ නෑ මේක හයි කරලා දෙන්න බලාපොරොත්තුව...... එවන්න වාහනයක් නෑ කිව්ව නිසා මම ම ගිහින් අරන් ආවත් එක්ක.... හයි කරලා දෙන්න එකෙක් නෑ..... 

යෑස්.. අවුරුදු 02ක් නවතා සිටියා.. දැන් අයේ බැක් ටූ නොර්මල්..
මාමිත් මම වගේම ඌරට පෙරේත බව දනිමී...![]()
සුවර් එකට දන්තපාමොක් වෙන්ඩ ඇති 
ඕකව රිමාන්ඩ් කරන්න තිබ්බේ..... එහෙනම් අවුරුදු කිරිබත් හිරේම කාලා එන්න තිබ්බා..... හිරේ කට්ටිය මූට පෝලිමක් දාන්නත් බැරි කමක් නෑ.... මොකෝ මූ එපා කියයි කියලෑ.....
![]()

වල්පෙරා දුප්තෝ මාව ආපහු නැගිට්ටවන්නද හදන්නේ ? යකෝ මේ පාර බිව්වොත් වලං කරේ තමා ආයේ
![]()

හෑ ? කව්ද කිව්වේ ?සුවර් එකට දන්තපාමොක් වෙන්ඩ ඇති
![]()

ඇමතුවා බං දැන් හත අට සැරයක්ම උන්ටයි.... කස්ටමර් කෙයා එලටයි..... මලම පැන්නොත් මම හයි කරගන්නවා..... රෙද්ද.... මුන් වැහි කාලෙටද දන්නේ නෑ මේක හයි කරලා දෙන්න බලාපොරොත්තුව...... එවන්න වාහනයක් නෑ කිව්ව නිසා මම ම ගිහින් අරන් ආවත් එක්ක.... හයි කරලා දෙන්න එකෙක් නෑ.....
![]()
ඒකනේ බන් මේ දවස් ටිකේම පිට පිට බිව්වා ...දැන් නම් දැක්කම වේලනවා මාවආයේ නම් බියර් පමණි
...බිව්වා හුජ්ජ කොලා
![]()

හොඳ පොයින් එකක්. චිල් බ්ඉයර් එකකුත් එක්ක ඌරුමස් හෝ ලිංගුස් බැදලා... හම්මේ... මට බැරියෝ.......![]()

ඇයි මාමිගේ නැගිට්ටවෙන්නේ නැද්ද???
මාමිත් දැන් වයසයි නේහ්..
ඇයි මම මාමි එක්ක බීලම නැද්ද??
...මම කිව්වේ මේ ටිකේ දපලා ඉන්නේ රෙස්ට් එකේ එක නොවැ 
වැඩිපුර සි ෆුඩ් නොවැ ඒ කාලේ ? 
අමිල භානුක හෙවත් කොට අමිලයා ආවේ නෑ තාම??